තොරතුරු හදාරන ආයතනය පවසන්නේ iOS7 භාවිතාවට පිවිසීම iOS6 වලට සාපේක්ශව සැලකීමේදී ඉහල මට්ටමක පවතින බවයි.ඔවුනෙය සංක්‍යාත්මකව පවසන්නේ 14%ක වෙගවත් බවක් දක්නට ලැබෙන බවයි. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙවන විට iOS7 භාවිතාව ඇපල් හි මොබයිල් උපාංග භාවිතාකරන්නන්ගෙන් 58.3% දක්වා ඉහල අගයක පවතින බවයි. මෙම තත්වය iOS 6,5 වැනි සංස්කරන සමග සමාන කාල පරාස සැසදීමේදී ඉදිරියෙන් සිටින බවකි.ඇපල් ආයතනයේ නවතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන iOS7 මෙහෙයුම් පද්ධතිය පසුගියදා නිල ලෙස එම ආයතනය විසින් නිකුත්කරන්නට යෙදුනු අතර තවත් ආයතනය පවසන්නේ මේ වන විට ලොව පුරා මිලියන 200ක් පමන iOS උපාංග භාවිතාකරන්නන් අතර එය භාවිතා වෙමින් පවතින බවකි.ඔවුන්පවසන්නේ iOS7 වෙත පැමිනීමේ වේගය ඉතිහාසයේ සටහන් වන වේගවත්ම software upgrade කිරීම වන බවය.මෙම නව මෙහෙයුම් පද්ධතිය iPhone 4, iPhone 4S හා iPhone 5; iPad 2, menma තෙවන හා හතරවන පරම්පරාවේ iPads (Retina screens),හා iPad Mini සදහ නොමිලේ ස්ථාපනය කරගන්නට මේ වන විට ඇපල් ආයතනය පහසුකම් ලබාදී තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...