පැතිර යමින් පවතින ව්‍යාජ වෙළඳ දැන්වීමක් පවසන්නේ ඔබගේ ඔබගේ ඇපල් ස්මාර්ට් දුරකථනය වෙත iOS7 මෙහෙයුම් පද්ධතිය වෙත පැමිනෙන විට පැමිනෙන්නට නියමිත නවාංගයක ගැනය. එනම් යම් අවස්ථාවකදී ඔබගේ ඇපල් දුරකතනයට ජලය කාන්දුවීමෙන් වියහැකි හානිය එම නවාංගය විසින් වලකාලනු ඇති බවය. එනම් එහි තිරය හා ස්ටාර්ට් බටනය ඔස්සේ ඒබව හඳුනා ගනිමින් දුරකථනය තුල බල සැපයුම වහා අක්‍රියකරමින් ජලය කාන්දුව විසින් ගෙනෙන්නට හැකි හානිය වලකන නිසා වෙන් යනුවෙනි. පලවන වාර්ථා පවසන්නේ ලොවපුරා භාවිතාකරන්නන් කිහිපදෙනෙකු විසින් මෙම බව අත්හදා බලන්නට ගොස් තමන්ගේ ඇපල් ස්මාර්ට් දුරකථනය අවසාවන්ත ලෙස හානිකරගන්නට පොලබවමින් තිබූ බවකි.හදාරන්නන් පවසන්නේ මෙවැනි නව අංගයක් පිලිබදව මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු විස්වාසයට පෙලබෙනවා වෙනු වට භාවිතාකරන්නන් එම උපාංග නිෂ්පාදකයින්ගේ නිල වෙබ් අඩවි ආදිය විමසමින් කටයුතු කිරීම වඩාත් යහපත් වනු ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...