අලුත් හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ අයුතු ලෙස ක්‍රියාත්මක කරවන plug-ins ඔස්සේ ප්‍රධන පෙලේ වෙබ් අඩවි වල පවා legitimate මට්ටමේ වෙළඳ දැන්වීම් වෙනුවන අයුතු පලකරන්නන්ගේ පලකිරීම් තවමත් හොඳින්ම සිදුවෙමින් ඇති බවයි. මෙම injector බොහෝ විට නොමිලේ නිකුත්කරන මෘදුකාංග සමග භාවිතාකරන්නා වෙතට එවන්නට ඔවුන් කටයුතු කරන බවටයි හදාරන්නන් පවසන්නේ.මෙලෙස බ්‍රවුසරයේ displays වෙනස් කිරීම තුල තමන්ට අවැසි ආකාරයේ දෑ පලකරන්නන් හට පෙරකී පුද්ගලයන්ට අවස්ථාව ලැබෙන බවටයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.ප්‍රධාන පෙලේ වෙබ් මූලික ආයතන තමන් මෙම injector traffic ආකාරයේ භාවිතාවන්හට කිසිසේත් අසම්බන්ද බව පැවසුවද එම හැදෑරීමේ වාර්ථාවල දත්ත අතර සියුලුම පාහේ ප්‍රධාන ආයතන සම්බන්දයෙන් දත්ත ඇති බවටයි .
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...