දෙවන නිවස නොහොත් ඔබගේ රථය තුල දෛනිකව ගතවන කාලය සැලකීමේදී වඩාත් විධිමත් දත්ත සබදතාවයක් ඔස්සේ එය හැසිරවීමට සහය වීම කෙරෙහි බොහෝ ආයතනවල අවධානය යොමුව තිබෙනවා. Nokiya ආයතන පවසන්නේ තමන් විසින් හදුනවා දෙන නවතාක්ශනය ඔස්සේ රථයකට වඩාත් ප්‍රායෝගික මෙන්ම යාවත්කාලීන දත්ත සහයක් ලැබෙනු ඇති බවයි. HERE Traffic ලෙසට ඔවුන් නම් කරන මෙම නව හදුන්වාදීම cloud මූලිකව ක්‍රියාත්මක වන්නක් බවටයි පැවසෙන්නේ.දැනට භාවිතාවන mapping භාවිතාව ඉක්මවා යන සේවාවක් ගැන ඔවුන් පවසා සිටිනවා. වඩාත් යාවත්කාලීන තොරතුරු සමග එන මෙම mapping සහය වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවටයි ඔවුන් පොරොන්දු වෙන්නේ. එසේම තම රථයෙන් පිටතදී සිට පවා තමන් ගේ මීලග ගමනාන්තයක් සැලසුම් කිරීම අවශ්‍ය කාල වැය මෙන්ම අදාල මාවත් වල පවතින තද බදය වැනි ඉ මෙහෙතේ පවතින දත්ත උපයෝගී කර ගැනීමේ හැකියාව ඔවුන්පොරොන්දු වෙමින් සිටිනවා.දැනට මත් වින්ඩෝස් ෆෝන් ඔස්සේ භාවිතාවන ප්‍රචලිත HERE mapping වල භාවිතාව වඩාත් දියුනුව රථය වෙතට ගෙන එන්නට කෙරෙන මෙම උත්සාහය නොමිළේ ලැබෙන පහසුවක් වනු ඇති බවටයි එම ආයතනය පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...