පලවන නිල නොවන වාර්ථාවක් පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය ඔන්ලයින් ආකාරයේ ක්ලවුඩ් මූලික game streaming සේවාවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. එම පුවත වැඩිදුරටත් පවසන්නේ high end ආකාරයේ Xbox games අඩු හැකියාවැති දෘඩාංග සමග පහසුවෙන් ක්‍රියාත්මක වන්නට හැකිවන ආකාරයක් එම සේවාව සමග භාවිතාකරන්නන් හට ලැබෙනු ඇති බවයි.ආයතනයේ අභ්‍යන්තරව පැවති හමුවකදී මේ පිලිබදව කරුනු හෙලිකර සිටි බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ. එම කරුනු පැහැදිලි කිරීමේදී Halo 4 ක්‍රීඩාව streamed ආකාරයට උපාංග අතර ධාවනය කරන ලද අතර එම උපාංග අතර Windows Phone ද වූ බවටයි හෙලි වන්නේ.එම දැක්මේදී වාර්ථා වූ පරිදි එම ක්ලවුඩ් මූලික අත්හදා බැලීමේදී උපාංග අතරවූ latencyය 45ns තරම් අඩු අගයක වූ බවටයි වාර්ථාවන්නේ.කෙසේ මුත් තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය මෙම a game streaming service පිලිබදව කිසිදු නිල සටහනක් නිකුත්කර නැති අතර නුදුරු දිනයක එය සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...