ඇපල් ආයතනය මෙන්ම ගූගල් ආයතනයද භාවිතාකරන්නගේ "කටහඬ" මෙහෙයුමට ප්‍රථිචාර දක්වන තාක්ශන යාන්ත්‍රනයන් මේ වන විටත් තම සේවාවන් හෝ නිෂ්පාදනයන් සමග ඉදිරිපත් කොට තිබේ. Aple වෙතින් එන Siri මෙන්ම ගූගල් සමග එන Google Now ඒවාවේ. මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තමන්ද මෙවැනි digital assistant තාක්ශනයක් තමන්ගේ ප්‍රධාන සේවා හා භාන්ඩ සමග මුසුකරන්නට කටයුතුකරමින් සිටින බවකි. "Cortana" ලෙසට නම් වන මෙම අංගය ඉදිරියේදී තම Windows OS හා new Xbox One සමග ප්‍රමුකව පැමිනෙන්නට සැලසුම්ව වෙති බවකි.ආයතනය පවසන්නේ මෙම වසර අවසාන වන්නට පෙර මෙම පහසුව Windows Phone 8 සමග අත්හදා බැලිමේ මට්ටමින් පැමිනෙන්නට නියමිත බවකි. භාෂා 44ක් සදහා සහය දක්වන මට්ටමින් දැනට සැලසුම් ව ඇති මෙම සේවාව ඇමරිකාව තුලදී මුලදී අත්හදා බැලෙන්නට නියමිත අතර 2014 වසර අවසානය වන විට අනෙකුත් රටවලටද එය මුදා හැරෙනු ඇති බවටයි පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...