වින්ඩෝස් 8 භාවිතාව ක්‍රමයෙන් වැඩෙමින් පවතින බවටයි පලවන නවතම වාර්ථා පවසන්නේ. ඔවුන් පවසන්නේ සමස්ථ භාවිතාවෙන් 7.41% දක්වා මේ වන විට වින්ඩෝස් 8 හිමිකරගෙන ඇති බවයි. 2012 ඔක්තෝබරයේ නිකුත්වූ විඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය අත්කර ගෙන ඇති භාවිතාව එතරම්ම සාර්ථක නැති මුත් එය දැනට භාවිතාවන මෙහෙයුම් පද්ධති අතර තෙවන ස්ථානය හිමිකර ගෙන ඇති බවටයි ගනනය වන්නේ. ලොවපුරා active PC භාවිතාව බිලියන 1.5ක් ලෙසට ගනනය වන අතර වින්ඩෝස්8 මිලියන 110ක භාවිතාවක් ලබමින් සිටින බවටයි පිලි ගැනෙන්නේ. පසුගිය කාලය සැලකීමේදී මෙම භාවිතාව ක්‍රමයෙන් වැඩි වෙමින් ඇති බවට ගනනය වන අතර වින්ඩෝස් 8.1 සමහර භාවිතාකරන්නන්ගේ චෝදනාවක් වූ start බටනය මෙන්ම නුපුරුදු Modern Desktop මග හරින්නට අවස්ථාව රැගෙන විත් තිබීම වැඩි ප්‍රවනතාවයක් ඇති කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.වින්ඩෝස් XP වල භාවිතය ගෙවුනු කාලය තුල අඩුවීමක් පෙන්වීමට පටන් ගැනීම එලබෙන අප්‍රේල් වනවිට මයික්‍රසොෆ්ට් ඉලක්කයවෙත යාමට පහසුවක් වනු ඇති බවට බලාපොරොත්තු වන අතර දැනට එහි භාවිතාව සියයට 33.66ක් ලෙසට ගනනය වනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...