පලවන වාර්ථා පවසන්නේ යහූ වෙබ් අඩවිය කෙමෙන් නැවත තම පැරනි ස්ථාවරය වෙතට එමින් සිටින බවයි. ගූගල් මෙන්ම මයික්‍රසොෆ්ට් බලවතුන් වෙත නැවත තමන්ට අභියෝගයක් වීමට හැකියාව පවතින බව මෑතකදී නිකුත්වූ ගනන සටහනකින් පෙන්වා දෙමින් සිටිනවා.එම සටහන පෙන්වා දෙන්නේ 2011 වසරින් පසුව යහූ වෙත ඇමරිකානු පැමිනෙන්නන්ගේ ප්‍රමානය ගූගල් හා මයික්‍රසොෆ්ට් ඉක්මවමින් සිටින බවයි.යාහු වෙත ආසන්නව මිලියන 196.5ක පැමිනීමක් වාර්ථා වෙද්දී ගූගල් වෙත පැමිනි ප්‍රමානයට වඩා මිලියන තුනකින් හා මයික්‍රසොෆ්ට් වෙතට පැමිනි ගනනට වඩා මිලියන 10ක් ඉහලින් සිටින බවයි. යාහූ වල ප්‍රධානී අසුන වෙත Marissa Mayer සපැමිනීමත් සමග මෙම කැපී පෙනෙන වෙනස දක්නට හැකි බවටයි පැවසෙන්නේ.එසේම ඇය විසින් දස වසරක bin සමග වන එකගතාවය අවසන් කරන්නට කටයුතු කරමින් සිටින බවයි මින්පෙර වාර්ථා වූවේ. යලිත් වරක් තමන්ගේ සෙයුම් යාන්ත්‍රනයක් ඔස්සේ ඉදිරියට යමින් මැකී ගිය යාහු කීර්තිනාමය යලි ගොඩ නැගීම තම අරමුනව ඇති බවයි පලවූ ඇගේ අදහස් පවසමින් සිටින්නේ. ඇය තම තනතුරට පත්වීමෙන් පසුව යාහූ ආයතනයේ නව පිබිදීමක් වෙනු වෙන් කටයුතු කරන්නට පටන් ගත් අතර ආයතනය වෙත නොපැමින ත නිවසේ සිට සේවය කරමින් සිටි දහස් ගනනක සේවක සේවිකාවන් වෙත අනිවාර්යෙන් ආයතනය වෙත වාර්ථාකිරීම කරනු ලැබුවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...