පලවන වාර්ථා පවසන්නේ යහූ වෙබ් අඩවිය කෙමෙන් නැවත තම පැරනි ස්ථාවරය වෙතට එමින් සිටින බවයි. ගූගල් මෙන්ම මයික්‍රසොෆ්ට් බලවතුන් වෙත නැවත තමන්ට අභියෝගයක් වීමට හැකියාව පවතින බව මෑතකදී නිකුත්වූ ගනන සටහනකින් පෙන්වා දෙමින් සිටිනවා.එම සටහන පෙන්වා දෙන්නේ 2011 වසරින් පසුව යහූ වෙත ඇමරිකානු පැමිනෙන්නන්ගේ ප්‍රමානය ගූගල් හා මයික්‍රසොෆ්ට් ඉක්මවමින් සිටින බවයි.යාහු වෙත ආසන්නව මිලියන 196.5ක පැමිනීමක් වාර්ථා වෙද්දී ගූගල් වෙත පැමිනි ප්‍රමානයට වඩා මිලියන තුනකින් හා මයික්‍රසොෆ්ට් වෙතට පැමිනි ගනනට වඩා මිලියන 10ක් ඉහලින් සිටින බවයි. යාහූ වල ප්‍රධානී අසුන වෙත Marissa Mayer සපැමිනීමත් සමග මෙම කැපී පෙනෙන වෙනස දක්නට හැකි බවටයි පැවසෙන්නේ.එසේම ඇය විසින් දස වසරක bin සමග වන එකගතාවය අවසන් කරන්නට කටයුතු කරමින් සිටින බවයි මින්පෙර වාර්ථා වූවේ. යලිත් වරක් තමන්ගේ සෙයුම් යාන්ත්‍රනයක් ඔස්සේ ඉදිරියට යමින් මැකී ගිය යාහු කීර්තිනාමය යලි ගොඩ නැගීම තම අරමුනව ඇති බවයි පලවූ ඇගේ අදහස් පවසමින් සිටින්නේ. ඇය තම තනතුරට පත්වීමෙන් පසුව යාහූ ආයතනයේ නව පිබිදීමක් වෙනු වෙන් කටයුතු කරන්නට පටන් ගත් අතර ආයතනය වෙත නොපැමින ත නිවසේ සිට සේවය කරමින් සිටි දහස් ගනනක සේවක සේවිකාවන් වෙත අනිවාර්යෙන් ආයතනය වෙත වාර්ථාකිරීම කරනු ලැබුවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...