මේ වන විට Ubuntu Edge smartphone සදහා Canonical's ආයතනය දියත්කල දින 30ක ව්‍යාපෘතිය තම ඉලක්කයෙන් අඩකට ආසන්නව සපුරා ගනිමින් අවසන්ව තිබෙනවා. ආයතනය පවසන්නේ තම ඉලක්කය මුලුමනින් සපුරා ගන්නට නොහැකි උවද මෙතෙන් දියත්වුනු මෙවැනි ව්‍යපෘති අතර තමන් වඩාත් සාර්ථකත්වයක් සටහන් කර ගන්නට හැකිව තිබෙන බවයි.නියමිත දින 30 අවසන් වන විට ඔවුනගේ අරමුදල වෙත ඩොලර් 12,809,906 ක් පැමින ඇති බවටයි සටහන් වන්නේ.ඔවුනගේ අරමුනව ඇත්තේ Ubuntu smartphone උපාංගයක් එලිදැක්වීම වන අතර ආරන්චි මාර්ග හෙලිකරන්නේ ඔවුන් විසින් ලගදීම තවත් ව්‍යාපෘතියකක් සමග තම ඉලක්කය හබා යන්නට කටයුතු කරනු ඇති බවයි. කෙසේ වෙතත් Canonical වෙතින් නුදුරේදී එම උපාංගයක් නිකුත්වීම බලාපොරොත්ත්විය නොහැකි උවත් 2014 වසර තුලදී Ubuntu Linux OS දුරකථනයක් වෙනත් සමාගම් කිහිපයක් ඔස්සේ පැමිනීමේ ඉඩකඩ ඇති බවටයි එම වාර්ථා පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...