ඇමරිකානු රාජ්‍ය මට්ටමේ ආයතනයක් නිකුත් කරන වාර්ථාවකට අනුව භාවිතාවන ප්‍රධාන පෙලේ මොබයිල් මෙහෙයුම් පද්ධති වල ආරක්ශාව පිලිබඳව තොරතුරු හෙලි කොට සිටිනවා. Android, Symbian, iOS, Windows Mobile ආදිය ඇසුරින් නිකුත් කොට ඇති එම වාර්ථාවට අනූව වඩාත් මැල්වෙයාර් තර්ජන ඇති මෘදුකාංගය ලෙසට ඇන්ඩ්‍රෝයිඩ් නම්කොට තිබෙනවා. 2012ට අදාලව නිකුත්වන එම වාර්ථාවට අනූව සියලුම මොබයිල් මැල්වෙයාර් වෙතින් 79% ක් ඉලක්කවී ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් වෙතට බවටයි සටහන් වන්නේ. දෙවන වඩාත්ම තර්ජනාත්මක මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට සිම්බියන් නම් කරන අතර 19% සමස්ථ මැල්වෙයාර් තර්ජනයක් එයට ඇති බවටයි ඔවුන් පවසන්නේ.තෙවන තැනට Apple's iOS නම් කරන ඔවුන් එය 0.7%ක තර්ජනයක් ලබමින් සිටින බවටයි පවසන්නේ.වින්ඩෝස් මෙන්ම බැලැක්බෙරි 0.3% තර්ජනයක් ඇති ලෙසට ශ්‍රේනිගත කරන්නට කටයුතු කොට තිබෙනවා.මෙම හැදෑරීම සදහා SMS trojans, rootkits හා counterfeit apps අංගයන් භාවිතාකර ඇති ඔවුන් ඇන්ඩ්‍රෝයිඩ් වල ඇති බහුල භාවිතය මෙන්ම විවෘත භාවය ප්‍රධාම හේතුවක ලෙසට නම්කරන්නට ක්‍රියාකර තිබෙනවා. ඔවුන් නිවේදනය කරන්නේ සැම විටම වඩාත් නවීන තම මෘදුකාංග සංස්කරන භාවිතය මෙම අනතුරුවලින් ඈත්ම සිටීමට වැඩි සහයක් වන බවයි.මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් සදහා හානිකට මට්ටමේ ඇප් මෘදුකාංග 700000ක් පමන වන බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...