පසුගිය කාලයක් පුරාවට සැලසුම් වෙමින් තිබූ නව අංගයක් එලිදක්වන්නට මේ වන විට ෆේස්බුක් සමාගම කටයුතු කොට තිබෙනවා.තම වෙන්බ් අඩවිය භාවිතාකරන්නන් අතර සමූහලෙස එකම ඇල්බමයක් වෙතට ඡායාරූප නැංවීමේ හැකියාව මෙම නව පහසුව ඔස්සේ ලැබෙන බවටයි ඔවුන් පවසන්නේ. උදාහරනයක පැවසෙන්නේ විනෝද චාරිකාවකට එක් වුනු පිරිසකට තම තමන් විසින් විවිධ කෝනවලින් ලත් ඡායාරූපයන් වෙන වෙනම අන්තර්ජාලය වෙත නැවීම වෙනුවට පොදු එකම තැනකදී ඒවා දක්වන්නට ලැබිම වඩාත් ආකර්ශනීය කාරනාවක් වනු ඇති බවයි දැක්වෙන්නේ. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ මෙම නව පහසුව ආයතනිකව මෙන්ම වෙනත් සමාජීය කටයුතු වලදීද වැදගත් වනු ඇති බවයි.අද දින සිට මෙම හැකියාව මුදා හැරීම සිදුවන අතර මුලින්ම එය English භාවිතාකරන්නන් වෙතට හා ක්‍රමයෙන් අනෙකුත් භාවිතකරන්නන් වෙතට පැමිනෙනු ඇති බවටයි නිවේදනය වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...