සෙයුම් යන්ත්‍රයක් ඔස්සේ භාන්ඩයක් මිලදී ගැනීම සදහා තොරතුරු සොයන ඔබට විටක මහත් අසීරුතාවයට පත්වීමට සිදුවන්නේ පලමු ප්‍රථිපල පිටුවෙහි පැමිනෙන අසම්පූර්න තොරතුරු නිසා එම සම්බන්දතා ඔස්සේ වෙබ් අඩවි තුලට යමින් එමින් වැඩිකාලයක් ගත කරන්නට සිදුවන නිසාය.මයික්‍රසොෆ්ට් ආයතනය අද පවසුවේ තම Bing යාන්ත්‍රනය වෙතට මුදාහැරෙන නවාංගයක් සමග භාවිතාකරන්නන්ගේ "shopping" අත්දැකීම් වඩාත් පහසුවනු ඇති බවය.ඔවුන් පැවසුවේ නිෂ්පාදනයන් මිලියන ගනනක් වෙන වෙනම index කරමින් ඔවුනගේ ඈල්ගෝරිතමයන් සමග වඩාත් සංයෝජනය කරමින් හා machine learning ස්වභාවයන් වැඩියෙන් භාවිතාකරමින් මෙම නව පහසුව නිර්මානය කර ඇති බවකි. නව තොරතුරු ප්‍රථිපල පිටුව සමග පහසුවෙන් අවශ්‍ය වන වෙළඳ භාන්ඩයේ මෝස්තර අනූව පහසුවෙන් සොයාගන්නට හැකිවන අතර ඔබ සොයන නිෂ්පාදනයට අදාල විකල්ප පිලිබදව පහසුවෙන් එකම පිටුවකදී හදුනාගන්නට හැකිවීම භාවිතාකරන්නා හට පහසුවක් වෙනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...