තොරතුරු හදාරන ආයතනයක් පවසන්නේ අන්තර්ජාලය භාවිතාකරන්නන් අතර ad-blocking භාවිතාව වේගයෙන් ඉහල යමින් පවතින බවයි. ඔවුනගේ හැදෑරිම් වාර්ථාවලට අනූව බ්‍රවුසර භාවිතාවේ 23% මත add-ons ආකාරයේ වෙළඳ දැන්වීම් වලකනයන් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. ඔවුන් දෙයාකාරයකින් මෙම ප්‍රවනතාවය දෙස අදහස් පලකරන අතර භාවිතාකරන්නන් හට අපහසු වෙන ආකාරයේ වෙළඳ දැන්වීම් සමග වැඩි වැඩියෙන් භාවිතාකරන්නන් අතර වෙළඳ දැන්වීම් පිලිබද අකමැත්තක් වර්ධනය වෙමින් පවතින අතර අනෙත් දෙසින් බොහෝ වෙබ් සේවාවන් තම වැය සමතුලිතව පවත්වාගෙන යාම අර්බුදයක් වෙමින් පවතින බවයි. ගෙවීගිය මාස 11ක කාලයක් ඔවුනගේ හැදෑරීම සිදුවූ අතර වෙළඳ දැන්වීම් වැලකීමේ ප්‍රවනතාවය වේගයෙන් ඉහල යමින් පැවතීම ඔවුන් විසින් අවදාරනය කරනවා. වෙබ් අඩවි වර්ග අනූව සැලකීමේදී අඩුම දැන්වීම් වැලකීමේ ප්‍රවනතාවය travel sites වලින් පලවන අතර ජනංප්‍රිය මට්ටමේ අඩවි වලදී එය 30%ක ඉහල අගයක් ගන්නා බවටත් ප්‍රකාශ කොට සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...