වින්ඩෝස් 8 නිර්මානය වන්නේ නිරන්තරයෙන් අවදිව පවතින හා අන්තර්ජාලයට් සම්බන්දව සිටින උපාංග මූලික කරගෙනය.ඩෙස් ටොප් මූලිකත්වයට වඩා ජංගම උපාංගයන් මූලික ඉලක්ක වන විට එය අත්‍ය අවශ්‍ය කාරනාවද වෙයි.එහෙත් ස්මාර්ට් දුරකථනයකට වඩා වැඩි බලයක් භාවිතාවීම තුල බැටරි බල සුරැකුම දෙසටද අවධානය යොමු කිරීම වැදගත් වේ.වින්ඩෝස් 8 මේ සදහා රැගෙන විත ඇති පහසුව වන්නේ Connected Standby අංගයයි.උපාංගය අක්‍රිය මට්ටමට ඉතා අසන්න මට්ටමකට පත්ව බල වැය අවමව තබා ගන්නා අතරම පසුබිමෙන් Metro-style apps ධාවනය වෙමින් නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් අවදිකල සැනින් වඩාත් වර්ථමාන තොරතුරු භාවිතාකරන්නා හට ලබා දීමට සූදනම්ව සිටීම එයින් සිදු වෙයි. මෙම අංගය නවීන ස්මාර්ට් ෆෝනයක power management හා සමාන තත්වයකි. 2012 ට පෙර සිටම PC සමග පැමිනෙමින් ඇති මෙම පහසුව වින්ඩෝස් 8 සමග වඩාත් දියුනු කොට පැමින ඇති බවටයි එම ආයතනය පවසන්නේ. වින්ඩෝස් 8 සමග පැමිනෙන මොඩර්න් ඇප්ස් සදහා පමනක් සහය දක්වන මෙම පහසුව ඔස්සේ ඊමේල් වැනි නිරන්තරයෙන් වෙනස්වන දත්ත සපයන app සදහා වැදගත් වේ.වින්ඩෝස් 8 සියලු සංස්කරන සමග පැමින් ඇති මෙම පහසුව වඩාත් නිවැරදිව අත්විදීමට නම් දෘඩාංග මට්ටමේ සිට එන සහය වැදගත් වන අතර සමස්තයක් ලෙස වින්ඩෝස් 8 නිර්මානයේදී පෙර මෙහෙයුම් පද්ධති වලට වඩා බල පිරිමැසුම වැදගත්ව සැලකෙන සේ නිර්මානය වීඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...