මයික්‍රසොෆ්ට් සමාගම වින්ඩෝස් 8 නිකුත් කිරීමත් සමග පැවසුවේ මෙතෙක් තමන් නිකුත්කල මෙහෙයුම් පද්ධති අතර වඩාත්ම ආරක්ශිත මෙහෙයුම් පද්ධතිය ලෙසට එය නම් කල හැකි වනු ඇති බවයි. විශේෂයෙන් ඔවුන් පැවසුවේ පරිගණකයේ බූට් ක්‍රියා වලියේ සිටම වඩාත් ආරක්ශිත භාවිතාවක් වෙනුවෙන් වැඩි දියුනු කිරීම් මෙන්ම නව තාක්ශනික අංගයන් එහි වන බවකි. ජර්මානු රජය දෙසින් නිකුත්වන නවතම නිවේදනයක් පවසන්නේ මෙම මෙහෙයුම් පද්ධතිය සමග එන Trusted Platform Module 2.0 චිප් දෘඩාංග මට්ටමේදී එම පරිගණකය පාලනය වීමේ හැකියාව් භාහිර පාර්ශවයකට හිමිවීමේ අනතුර පිලිබදව ඔවුන් ප්‍රශ්නකර සිටිනවා.ඔවුන් එම දුර්වලතාවය "a loss of control" ලෙසට නම් කරන්නට කටයුතු කොට තිබෙනවා. මයික්‍රසොෆ්ට් ආයතනය මෙම අදහස වෙනුවෙන් තවමත් තම මතයක් පලකොට නැති අතර ඔවුන් පවසා තිබෙන්නේ මෙම දෘඩාංග මට්ටම disable කර දැමීමේ හැකියාව නිෂ්පාදකයින්ට හැකි බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...