මයික්‍රසොෆ්ට් ආයතනය ගෙවී ගිය දින කිහිපයකට පෙර පැවති ප්‍රකට හමුවකට තම කනෙක්ට් තාක්ශනයේ නව සංස්කරනයක් ඉදිරිපත් කරන්නට කටයුතු කොට තුබුනා. එහි පැමින තිබූ නවාංග අතර නව කනෙක්ට් තාක්ශනයට කාබරයක සිටින පුද්ගලයන් හය දෙනෙකු දක්වා හදුනා ගෙන ත්‍රිමානීයව ඉදිරිපත් කිරීමේ හැකියාව දක්නට ලැබුනා. එහිදී හුදු හදුනාගැනීම ඉක්මවා යමින් යමෙක් තම සිරුරේ කොටසකට වැඩි දක්තිය යෙදවීමක් , එනම් උදාහරනයක් ලෙසට පාදයක් වෙත වැඩි බලයක් යොදන්නට කටයුතු කල විට එම කොටස වෙනස් වර්නයකින් දක්වමින් එම බලය යෙදවීම ක්‍රමයෙන් අඩු කරන විට රතුවර්නයේ සිට කහ වර්නය හා අවසානයේ සමාන්‍ය ලෙස දැක්වෙන ලෙසට අඩු කර පෙන්වන්නටත් හැකිවන ලෙසට දියුනු කර තිබුනා. මීට අමතරව හදවතෙහි රිද්මය හදුනා ගන්නට මෙන්ම සෙන්සරය වෙත අතක් දිගුකිරීම වැනි අවස්ථාවකදී යොදාගනු ලබන ශක්තිය හදුනා ගැනීම සමග එය දැක්වීමට හැකිවීමත් කැපී පෙනෙන අංගයක් වූවා. එසේම මුහුනේ පෙනුම අනූව ඔබ සිටින්නේ සතුටින්ද නැතිනම් දුක් මුසුවද වැනි හදුනා ගැනීම් කරන්නටත් ඒවා අයිකන මගින් නැවත නිරූපනය කරන්නටත් ඇති හැකියාව දැක්වෙනු ලැබුනා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...