..........කාලය විටක මහත්සේ සෙමින් ද තවත් විටක නෙතු පියන් සලන වේගයකින්ද ගලා ගොස් තිබිනි. දෑවසරක් හමාරව තෙවන වසර මාගේ අධ්‍යාපනික දිවියට පැමින තිබිනි.හදාරන විෂයන්ගේ සාමන්‍ය භාවිතාව කොටස් පසුකරමින් ඒවායේ තීවර කොටස් දෙසට අපව රැගෙන යමින් තිබිනි. අධිතාර්කික කාරනා වැඩියෙන්ම ටීටාව වැනි පරිගණක හැකියාවෙන් වැඩි උපකරන වෙතට භාරවෙමින් තිබුන අතර තොරතුරු තාක්ශනය මතට වඩාත් මිනිස් ස්වභාවයන් රැගෙන එන්නට උත්සාහ කිරිම දෙසට හැදෑරෙන සියලු කාරනවල ඉලක්කය යොමුව ඇති බවක් අප වෙත වැටහෙමින් තිබිනි. පෙර කාලයේ දී සිදුවී ඇතුවාක් මෙන් මේ වන විට උසස් අධ්‍යාපන ආයතනයේ ගොඩ නැගිලි මත හෝ වටා ඇති තාප්ප මත තබන ආවේශීලි හෝ උපහාසතමක සටහන් සංකෘතිය අවසන්ව තිබු මුත් දත්ත අවකාශය තුල ඒ සදහා ඉඩක් ලැබි තිබුන අතර ඒවා පාලනය කිරීමෙහි ලා මෙන්ම සටහන් කිරීමෙහිලා ද දියුනු අවබෝධයක් ඇතිවී තිබිනි. එක් සිසුවෙකු තබා තිබූ සටහනකින් පෙර කී තත්වය අපූරුවට සටහන්ව තිබිනි. " අප පසුකරමින් සිටින කාලය වන්නේ වඩාත් සංකීර්න ඇල්ගෝරිතමයන් නිර්මානය කිරීමට වඩා ඒවා තුලට මිනිස් ස්වභාවයන් එන්නත් කිරීම වඩාත් වැදගත් ලෙසට සලකන කාලයයි.".........
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...