ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක් යනු ඔබගේ පරිගණක භාවිතය කිනම් දිශාවකට විහිදුනද මග හැරිය නොහැකි අවශ්‍යතාවයකි. මේ සදහා මිලදී ගත යුතු මෘදුකාංග වෙනස් කිරිම් සමග එන හානිකර අඩංගු ස්ථාපනයන්ට තම පරිගණකය විවෘත කරදී අපහසුවන්ට ලක්වූවන්ගේ සිට ඇඩ් වෙයාර් හා වෙනත් කරදරකාරී මෘදුකාංග වලට එකග වීමෙන් අපහසුවට පත්වූ අය බොහෝය. නොමිළේ භාවිතා කල හැකි මුත් පෙර කී ආකාරයේ අපහසුවන්ට ලක් නොවීමේ සහතිකය මෙම මෘදුකාංගයේ නිමාතෘවරුන් ලබා දිම මෙහිදී වැදගත් වේ.පහත දැක්වෙන මෘදුකාංගය ගැන එහි නිමැවුම් කරුවන් පවසන්නේ බහුල භවිතාවක් ඇති සියලුම පාහේ ප්රොටකෝලයන්ට සහය දක්වන ඩවුලෝඩ් හැකියාව දස ගුනයක් දක්වා වැඩි කර දෙන මෙන්ම පරිගණකයේ ආරක්ශක මෘදුකාංග සමග පහසුවෙන් කටයුතු කරමින් බාගත කර ගන්නා ගොනු වල හානිකරබව ගැන සැලකිලිමත් වන පහසු හැසිරවීමක් සහිත මෘදුකාංගයක් බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...