ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක් යනු ඔබගේ පරිගණක භාවිතය කිනම් දිශාවකට විහිදුනද මග හැරිය නොහැකි අවශ්‍යතාවයකි. මේ සදහා මිලදී ගත යුතු මෘදුකාංග වෙනස් කිරිම් සමග එන හානිකර අඩංගු ස්ථාපනයන්ට තම පරිගණකය විවෘත කරදී අපහසුවන්ට ලක්වූවන්ගේ සිට ඇඩ් වෙයාර් හා වෙනත් කරදරකාරී මෘදුකාංග වලට එකග වීමෙන් අපහසුවට පත්වූ අය බොහෝය. නොමිළේ භාවිතා කල හැකි මුත් පෙර කී ආකාරයේ අපහසුවන්ට ලක් නොවීමේ සහතිකය මෙම මෘදුකාංගයේ නිමාතෘවරුන් ලබා දිම මෙහිදී වැදගත් වේ.පහත දැක්වෙන මෘදුකාංගය ගැන එහි නිමැවුම් කරුවන් පවසන්නේ බහුල භවිතාවක් ඇති සියලුම පාහේ ප්‍රොටකෝලයන්ට සහය දක්වන ඩවුලෝඩ් හැකියාව දස ගුනයක් දක්වා වැඩි කර දෙන මෙන්ම පරිගණකයේ ආරක්ශක මෘදුකාංග සමග පහසුවෙන් කටයුතු කරමින් බාගත කර ගන්නා ගොනු වල හානිකරබව ගැන සැලකිලිමත් වන පහසු හැසිරවීමක් සහිත මෘදුකාංගයක් බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...