ඇපල් ආයතනය තම අයි ෆෝනය වෙත හඳුන්වාදුන් siri පහසුව භාවිතාකරන්නෙකු තම දුරකථනය සමග සෙවීමක යෙදෙන ආකාරයට පැහැදිලි වෙනසක් රැගෙන ආ බවයි පිලිගැනීම වන්නේ.එම නව ප්‍රවනතවය ගැන අවධානය යොමුකල මයික්‍රසොෆ්ට් ආයතනය තමන්ගේම එවැනි කට හඬ අනදීම් පද්ධතියක් තම දුරකථන වෙතට ගෙන එන්නට කටයුතු කරනු ලැබූහ. පලවන නවතම පුවතක් පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනයේ එම ගොඩනැගීම සමග තිබූ බාහිර පරිසරයේ හඬ සමග වූ හඳුනාගැනීමේ අපහසුව වැනි තාක්ශනික දුර්වලතා කිහිපයක් පිලිසකර කරමින් වින්ඩෝස් ෆෝන් 8 සදහා භාවිතාකරන්නෙකුට වින්ඩෝස් දුරකථනථනයක් සමග වඩාත් සාර්ථකව තම කටහඬ ඔස්සේ මෙහෙයවීමක් ලබා ගැනීමේ හැකියාව රැගෙන විත් ඇති බවයි. එසේම ඔවුන් පවසන්නේ දියුනු කරන ලද නව ක්‍රමවේදයක් ඔස්සේ එම සෙයුම් ක්‍රියාවලිය වඩාත් වේගවත් කරන්නටද තමන්ට හැකිව ඇති බවයි.ඔවුන් පවසන්නේ පෙර තත්වය හා සැසදීමේදී වචනයක අපැහැදිලිතා ඉක්මවමින් හදුනා හැනීමේ හැකියාව සියයට 15කින් දියුනු කරන්නට තමන්ට හැකිව ඇති බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...