ඇපල් ආයතනය තම අයි ෆෝනය වෙත හඳුන්වාදුන් siri පහසුව භාවිතාකරන්නෙකු තම දුරකථනය සමග සෙවීමක යෙදෙන ආකාරයට පැහැදිලි වෙනසක් රැගෙන ආ බවයි පිලිගැනීම වන්නේ.එම නව ප්‍රවනතවය ගැන අවධානය යොමුකල මයික්‍රසොෆ්ට් ආයතනය තමන්ගේම එවැනි කට හඬ අනදීම් පද්ධතියක් තම දුරකථන වෙතට ගෙන එන්නට කටයුතු කරනු ලැබූහ. පලවන නවතම පුවතක් පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනයේ එම ගොඩනැගීම සමග තිබූ බාහිර පරිසරයේ හඬ සමග වූ හඳුනාගැනීමේ අපහසුව වැනි තාක්ශනික දුර්වලතා කිහිපයක් පිලිසකර කරමින් වින්ඩෝස් ෆෝන් 8 සදහා භාවිතාකරන්නෙකුට වින්ඩෝස් දුරකථනථනයක් සමග වඩාත් සාර්ථකව තම කටහඬ ඔස්සේ මෙහෙයවීමක් ලබා ගැනීමේ හැකියාව රැගෙන විත් ඇති බවයි. එසේම ඔවුන් පවසන්නේ දියුනු කරන ලද නව ක්‍රමවේදයක් ඔස්සේ එම සෙයුම් ක්‍රියාවලිය වඩාත් වේගවත් කරන්නටද තමන්ට හැකිව ඇති බවයි.ඔවුන් පවසන්නේ පෙර තත්වය හා සැසදීමේදී වචනයක අපැහැදිලිතා ඉක්මවමින් හදුනා හැනීමේ හැකියාව සියයට 15කින් දියුනු කරන්නට තමන්ට හැකිව ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...