එය දුටු පමනින් ඔනෑම අයෙකුට එක්වරම හැගීයනු ඇත්තේ ඩෙල් වෙතින් නිකුත්වන "පෙන් ඩ්‍රයිව්" උපාංගයක් වියයුතු බවයි. එනමුත් සැබෑව වන්නේ මෙය ඩෙල් වෙතින් නිකුත්වීමට නියමිත කුඩා පරිගණකයක් වීමය. "Project Ophelia" ලෙසට නම් කොට ඇති HDMI කවුලුවක් ඔස්සේ සම්බන්ද කොට භාවිතාකල හැකි බ්ලුටූත් හෝ වයිෆයි සබදතා හැකියාවෙන් යුක්ත අඩුමිලැති ටැබ් උපාංගයක හැකියාව රැගෙන එන මෙම උපකරනය ඇප් සංවර්ධකයින් වෙතට මුලින්ම නිකුත්වීමෙන් අනතුරුව නුදුරු අනාගතයේදීම සාමාන්‍ය වෙළඳ පොල වෙත නිකුත්වනු ඇති බවටයි තොරතුරු හෙලිවන්නේ. ක්ලවුඩ් ආකාරයේ ගොනු හැසිරවීමේ හැකියාව නිසාම පහසුවෙන් මෙම උපාංගයට අදාල දත්ත ගොනු අවශ්‍ය විටකදී වෙනත් උපාංගයක් මගින් හැකිවනසේ නිමවා ඇති මෙම උපකරනය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් සමග වෙළඳ පොලට පැමිනෙනු ඇති බවයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. ඩොලර් 100ක මිලක් යටතේ එලබෙන ජූලියේ මෙම උපාංගය නිකුත්වෙනු ඇති බවටත් මේ වන විට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...