එය දුටු පමනින් ඔනෑම අයෙකුට එක්වරම හැගීයනු ඇත්තේ ඩෙල් වෙතින් නිකුත්වන "පෙන් ඩ්‍රයිව්" උපාංගයක් වියයුතු බවයි. එනමුත් සැබෑව වන්නේ මෙය ඩෙල් වෙතින් නිකුත්වීමට නියමිත කුඩා පරිගණකයක් වීමය. "Project Ophelia" ලෙසට නම් කොට ඇති HDMI කවුලුවක් ඔස්සේ සම්බන්ද කොට භාවිතාකල හැකි බ්ලුටූත් හෝ වයිෆයි සබදතා හැකියාවෙන් යුක්ත අඩුමිලැති ටැබ් උපාංගයක හැකියාව රැගෙන එන මෙම උපකරනය ඇප් සංවර්ධකයින් වෙතට මුලින්ම නිකුත්වීමෙන් අනතුරුව නුදුරු අනාගතයේදීම සාමාන්‍ය වෙළඳ පොල වෙත නිකුත්වනු ඇති බවටයි තොරතුරු හෙලිවන්නේ. ක්ලවුඩ් ආකාරයේ ගොනු හැසිරවීමේ හැකියාව නිසාම පහසුවෙන් මෙම උපාංගයට අදාල දත්ත ගොනු අවශ්‍ය විටකදී වෙනත් උපාංගයක් මගින් හැකිවනසේ නිමවා ඇති මෙම උපකරනය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් සමග වෙළඳ පොලට පැමිනෙනු ඇති බවයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. ඩොලර් 100ක මිලක් යටතේ එලබෙන ජූලියේ මෙම උපාංගය නිකුත්වෙනු ඇති බවටත් මේ වන විට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...