ගූගල් ආයතනයෙන් පිරිනැමෙන තවත් ප්‍රකටතම සේවාවක් වන යු ටියුබ් අඩවියෙහි මුදල් ගෙවා නැරබිය හැකි චැනලයන් කිහිපයක් ඇරබීමේ සැලසුම මේ වන විට ක්‍රමයෙන් ඇරබී ඇති බවටයි තොරතුරු පවසන්නේ. ඔවුන් පවසන්නේ ඩොලර් ශත 99 සිට 2.99 දක්වා වන මිලයටතේ යුටියුබ් චැනලයන් 50ක් පමන මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති අතර දින 14ක නොමිලේ ලැබෙන අත්හදා බැලීමේ කාලයක්ද ලබා ගත හැකි බවටයි ඔවුන් පවසන්නේ. කුඩා දරුවන් සදහා වන චැනලයන් ස්වභාවික පරිසරය ආදී විවිධ වටිනාකම් සහිත චැනලයන් මේ වන විට මෙම සේවාව යටතේ ක්‍රියාත්මක අතර ඉදිරියේදී ප්‍රකට සිනමා සමාගම් කිහිපයක් යටතේ වන යු ටියුබ් චැනලයන් සැලසුම් වෙමින් පවතින බවටයි වැඩිදුරටත් සදහන් කරන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...