ඇඩොබෙ ආයතනය තම සැලසුම්කර ඇති පරිදි ෆොටෝෂොප් වල වින්ඩෝස් 8 සදහා වන නිකුතුවට පෙර නොමිලේ භාවිතාකල හැකි වින්ඩෝස් 8 ඇප් මෘදුකංගයක් නිකුත්කරන්නට කටයුතු කර ඇති බවයි. එම ආයතනය පවසන්නේ මෙම නව ඇප් මෘදුකාංගය සමග ඡායාරුවක් සංස්කරනයේදී අවශ්‍යවන බොහෝ පහසුකම් වන බවයි. මෙම නව නිකුතුව වින්ඩෝස් ස්ටෝර් වල Photoshop Express ලෙසට ලබා ගැනීමේ හැකියාව පවතින අතර ඇපල් හා ඇන්ඩ්‍රොයිඩ් වලදී මෙන් සාමාන්‍ය භාවිතාකරන්නන් අතර ජනංප්‍රියවනු ඇති බවටයි බලාපොරොත්තු පල කරන්නේ. මෙම නව සංස්කරනය සමග ඡායාරුවක පෙනුම වෙනස් කිරීමේදී වැදගත්වන ෆිල්ටර්ස් 15කින් සමන්විත වන අතර ඡායාරුවක් ස්වංක්‍රීයව සැකසීමේ අංගය බ්‍රයිට්නස් සැකසිමේ හැකියාව ඇතුලු මූලික අවශ්‍යතා සියල්ලම වන බවයි දැක්වෙන්නේ. ආයතනය වැඩි දුරටත් පවසන්නේ කුඩා ගාස්තුවක් යටතේ "Noise Reduction Pack" හා "minimize grain " වනි පහසුකම්ද මෙම නොමිලේ ලැබෙන ඇප් පහසුවට එකතුකර ගැනීමේ හැකියාව පවතින බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...