වෙබ් අවකාශයතුල පවතින දෑ අතරින් සාමන්‍ය භාවිතාකරන්නෙකුට වඩාත් සමීප අංග අතර යු ටියුබ් අඩවිය අමතක කල නොහැකිම අංගයක් ලෙසට පිලිගැනේ. අද දිනට වසර 8ක් සපුරන මෙම අඩවිය මේ මොහොත වන විට භාවිතාකරන්නන් අතර ජනංප්‍රියතාවයට හොදම සාධකයක් වන්නේ සාමන්‍යයෙන් විනාඩියකට පැය 100ක ධාවන කාලයක් ඇති වීඩියෝවන් මෙම අඩවිය වෙත නැංවෙමින් පැවතීමයි.ගූගල් ආයතනය පවසන්නේ 2013 වන විට යු ටියුබ් වෙත මාසිකව පැමිනෙන්නන්ගේ පැමිනීම බිලියනය ඉක්මවමින් පවතින බවයි. මේ වන විට යු ටියුබ් හි මුදල් ගෙවා නැරබිය හැකි වැඩි පහසුකම් සහිත චැනලයන්ද ආරම්භකර ඇති අතර මයික්‍රසොෆ්ට් ආයතනය සමග වින්ඩෝස් ෆෝන් සදහාවන යු ටියුබ් ඇප් හි ක්‍රියාකාරීත්වය සමග ඒන වෙළඳ දැන්වීම් පිලිබදව ගැටලු සහිත බවක්ද මේ දිනවල කථා බහට ලක්වෙමින් පවතිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...