.........තවදුරටත් පරිගණකය තමන් මතම වර්ධනය වන්නක් වනවාට වඩා දෛනික ජීවිතය වටා ඇති වෙනත් උපාංග මතට සැගවෙමින් භාවිතාකරන්නන්ගේ ජීවිත වෙත වඩාත් ප්‍රායෝගික ස්වරූපයෙන් පැමිනීම එලබෙන යුගයේ කැපී පෙනෙන්නක් වනු ඇත. ස්මාර්ට් නම් ගරු පදයකින් ගෞරව ලබමින් එය දැනමත් ජංගම දුරකථනය , රූපවාහිනිය , ශීතකරනය වැනි උපාංග වෙතට පැමින අහවරය. තේ මේසය , කාරය ඇතුලු දෛනිකව පරිහරනය වන බොහෝ උපාංග මතට පැමිනීමට අවසාන අදියරේ අත්හදා බැලෙමින්ද ඇත.සැබවින්ම උපාංගයක් ස්මාර්ට් වන්නේ එය මතට පැමිනෙන නව මානයක් සමගය එනම් දත්ත මානයයි. නෙතට හසුවන ත්‍රිමානය වෙතට එකතුවන මෙම සිව් වන මානය දත්ත හැසිරවීම් මිත්‍ර දත්ත උපාංග පමනක් සංවේධී මානයකි. අනගතයේදී බොහෝමයක් දෛනික භාවිතාවන උපාංග අලවි හලකට ගොඩවන ඔබට නව තේරීම් අවස්ථාවක් ලැබෙනු ඇත. එනම් දත්ත ලේයරය සහිත කෑම මේසයක්ද සාමන්‍ය මට්ටමේ කෑම මේසයක්ද ලෙසටද එය වනු ඇත...... ( "එලබෙමින් ඇති ස්මාර්ට් යුගය" by Pubudhu Siriwansa )
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...