ජර්මනිය මූලිකව ක්‍රියාත්මකවන පරිගණක ආරක්ශාව පිලිබදව උනන්දුවක් දක්වන සමාගමක් විසින් වින්ඩෝස්8 සදහා ප්‍රමුකව ආරක්ශක මෘදුකාංග පිලිබදව කරන ලද අත්හදා බැලීමකින් Bitdefender මෘදුකාංගය වැඩිම සාර්තකත්වයක් පෙන්වූ මෘදුකාංගය බවට සටහන්ව තිබෙනවා. භාවිතාවන ආරක්ශක මෘදුකාංග 26ක් සදහා 2013 වසරේ මුල් මාස දෙක තුලදී පවත්වන ලද මෙම සොයබැලීමේදී එම මෘදුකාංගයන්ගේ ක්‍රියාකාරීත්වය , ශක්තිමත් බව හා ලබාදෙන ආරක්ශාව යන කරුනු තුන ඔස්සේ ලකුණු 6 දක්වා ලබා දෙන ලද අතර උපරිම ලකුනු සංක්‍යාව 18 දක්වා වන ලදී.ලකුනු 10ට වඩා ලබා ගන්නා ආරක්ශක මෘදුකාංග සමත් මෘදුකාංග ලෙසට පිලිගැනෙන ලෙසට එම සොයා බැලීම සකස්ව තිබිනි.මෙම සොයා බැලීම තුලදී ලකුනු 17ක් ලබමින් Bitdefender මෘදුකාංගය වඩාත් සාර්ථක මෘදුකාංගය ලෙසටද 16.5ක් ලබමින් BullGuard මෘදුකාංගය දෙවන තැනටද 16ක් ලබමින් Kaspersky මෘදුකාංගය තෙවන තැනටද 10ක් ලෙස සමලකුනු ලබමින් AhnLab හා Comodo මෘදුකාංග අවසාන ලෙසින් සමත් මෘදුකාංග ගනයට එක්වන ලදී.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...