මීට වසර 40කට පෙර Dr. Martin Cooper විසින් මෝටරෝලා සමාගම වෙනුවෙන් ලොව ප්‍රථම ජංගම දුරකථනය නිමකල බවයි වාර්ථා පවසන්නේ. එතුමා විසින් නිව්යෝක් නගරයේ සිට නිව් ජර්සි වල වෙසෙන මිතුරෙකු වෙත ලොව ප්‍රථම ජංගම දුරකථන ඇමතුම ලබා දෙන ලදී. මේ වන විට ලොවපුරා බිලියන 5කට වඩා ජංගම දුරකථන භාවිතාවන අතර හුදු දුරකථන ඇමතුම් උපාංගයකට වඩා ස්මාර්ට් මට්ටමේ උපාංගයක් ලෙසින් මිනිස් දිවිය කෙරෙහි මහත්සේ බලපාන කාරනාවක් බවට එය පත්ව තිබෙනවා. මේ වන විට 85 වියැති ජංගම දුරකථනයේ නිර්මාතෲ පුවත්පත් සාකච්චාවකට එක් වෙමින් පවසා සිටියේ එලබෙන යුගයේ සෞක්‍ය වැනි කාරනා ඔස්සේ භාවිතාකරන්නාගේ ජීවිතය වෙත ජංගම දුරකථනය වඩ වඩාත් සමීප වනු ඇති බවට තමන් විස්වාස කරන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...