දෛනික උපාංග අතරට පරිගණක හැකියාවන් හැකිලවීම එලබෙමින් ඇති යුගයේ වැඩිම ප්‍රවනතවයක් ගන්න කාරනයක් වනු ඇති බවට පලවෙමින් තිබූ අනාවැකිවල සත්‍යබව තහවුරු කරමින් ගූගල් ආයතනයද පවසා සිටින්නේ ස්මාර්ට් මට්ටමේ අත් ඔර්ලෝසු නිෂ්පාදනය කෙරෙහි තමන්ගේද අවධානය යොමුකර ඇති බවකි. ආයතනයේ ඇන්ඩ්‍රොයිඩ් අංශය තුල දැනටමත් මේ පිලිබදව කටයුතු සිදුවෙමින් පවතින බව පැවසෙන අතර මෑත කාලයේ හෝ දීර්ග කාලයක් ඇතුලත එවන් නිෂ්පාදනයක් ආයතනය තුලින් නිකුත්වීම ස්ථීර බවටයි ඔවුන් පවසා සිටින්නේ. මෑත කාලයේදී ප්‍රධාන පෙලේ ආයතන කිහිපයක්ම තමන් වෙතින් ස්මාර්ට් මට්ටමේ අත් ඔර්ලෝසුවක් වෙළඳ පොල වෙත නිකුත්වනු ඇති බවට නිවේදනය කෙරුනු අතර ඇපල් සමාගමේ සුපුරුදු නාම සම්ප්‍රදායට අනූව iwatch ලෙසට එය නම් වෙනු ඇති බවටත් සැම්සොන් ආයතනය්ද ඒවන් උපාංගයක් සදහා කටයුතු කරන බවට පැවසී තිබුනේ. සෝනි ආයතනය මේ වන විටත් ස්මාර්ට් මට්ටමේ ඔර්ලෝසුවක් වෙළඳ පොල වෙත නිකුත් කොට තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...