මයික්‍රසොෆ්ට් කනෙක්ට් තාක්ශනය ඔස්සේ චලනයන් හඬ විධානයන් මෙන්ම නිශ්චිත අභිනයන් ඔස්සේ පරිගණකය සමග ගනුදෙනු කිරීමේ හැකියාව භාවිතාකරන්නාට ලැබුනු අතර එය මයික්‍රසොෆ්ට් ආයතනය තම Xbox වීඩියෝ ක්‍රිඩා උපාංග සමග මුලින්ම භාවිතාකරනු ලැබුවා. මයික්‍රසොෆ්ට් ආයතනය තම කනෙක්ට් තාක්ශනය හුදු විනෝදාස්වාදනයෙන් ඔබ්බට රැගෙන යන්නට කටයුතු කරමින් සිටින අතර 2012 ඔක්තෝබරයේ මුලින්ම නිකුත්වූ වින්ඩෝස්(කනෙක්ට්) මෘදුකාංග සංවර්ධනය සදහා වන ගොනුවෙහි නව සංස්කරනයක්(1.7) මේ වන විට නිකුත්ව ඇති බවටයි ප්‍රකාශකර සිටින්නේ. එහි අඩංගුවන නවදෑ අතර ත්‍රිමාන ආකාරයේ වස්තුවක් ස්කෑන් කර එහි ත්‍රිමාන අනුරුවක් පරිගණකය මතට ගැනීමේ හැකියාව බොහෝ දෙනෙකුගේ සිත් ගන්නා තාක්ශනයක් වනු ඇති බවටයි සැලකෙන්නේ. Kinect Fusion ලෙසට නම් වන මෙය ධාවනය සදහා DirectX 11 මිත්‍ර ග්‍රැෆික් කාර්ඩ් පතක් 3 GHz multi-cor ම්ට්ටමේ ප්‍රොසෙසරයක් හා 2GB රැම් මතකයක් අවශ්‍ය වනු ඇති බවටයි ආයතනය පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...