2013-03-06

Kinect 2.0 විස්තර කෙරෙන වීඩියෝවක් නිකුත්වේ...



මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රකට චලන සංවේදී තාක්ශනයේ දෙවන සංස්කරනයක් පිලිබදව මේ වන ටිට තොරතුරු හෙලි වෙමින් පවතිනවා. මේතකදී ආයතනය විසින් නිජුත්කර ඇති වීඩියෝවකට අනූව පෙර Kinectතාක්ශනයේදී චලනය වන එක් අංගයක් පමනක් හදුනා ගැනීමේ හැකියාව පැවතියද නව සංස්කරනය(Kinect 2.0) සමග දෑතම වෙනවෙනම හදුනා ගනිමින් වඩාත් සංකීර්න සබදතාවයක් පරිගනකය සමග පැවැත්වීමේ හැකියාව ලැබෙන බවටයි සටහන් වන්නේ. වින්ඩෝස්8 සමග පේන්ට් ඇප් මෘදුකාංගයක් හා බින් මැප් ඇප් මෘදුකාංගය සමග මෙම වැඩි දියුනු කල Kinect 2.0 තාක්ශන සංස්කරනය යොදාගන්නා ආකාරය මෙම වීඩියෝවෙන් පැහැදිලි කරදෙනු ලබනවා. පහත දැක්වෙන සබැදියාව ඔස්සේ පිවිසීමෙන් එම වීඩියෝව ඔබටත් නැරබීමට හැකි වනු ඇත.
http://youtu.be/-jWMaY0WO7c

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...