ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන Kaspersky හි Internet Security 2013 මෘදුකාංගයෙහි පහරදෙන්නන් සදහා යොදාගත හැකි ආකාරයේ දුර්වලතාවයක් හදුනා ගෙන ඇති බවට වාර්ථා පවසනවා.ඔවුන් පවසන්නේ IPv6 ආකාරයේ දත්ත පැකැට්‍ටුවක් එවන් පරිගණකයකට එවීම සමග මෙම පරිගණකය පූර්න නිශ්චලතාවයකට පත්කොට අනතුරු ඇගවීමක් වැනි සහයකට ඉඩ නොතැබීමේ හැකියාව මෙම පහරදීමතුලදී සිදුවන බවයි. IPv6 මට්ටමේ භාවිතය සංක්‍රීයව ඇති වින්ඩෝස් විස්ටා වලින් පසු මෙහෙයුම් පද්ධති ලිනක්ස් හා මැක් මෙම අනතුර සදහා නිරාවරනය වීමේ හැකියාව පවතින බවට සටහන් වන අතර කැස්පර්ස්කි ආයතනය පවසන්නේ මේවන විට අවශ්‍ය භාවිතාකරනන සදහා පිලිසකර යාවත්කාලීනයක් ලබාගැනිමේ හැකියාව පවතින බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-03-08
Kaspersky Internet Security 2013 හි දුර්වලතාවයක් හදුනා ගනී....
ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන Kaspersky හි Internet Security 2013 මෘදුකාංගයෙහි පහරදෙන්නන් සදහා යොදාගත හැකි ආකාරයේ දුර්වලතාවයක් හදුනා ගෙන ඇති බවට වාර්ථා පවසනවා.ඔවුන් පවසන්නේ IPv6 ආකාරයේ දත්ත පැකැට්‍ටුවක් එවන් පරිගණකයකට එවීම සමග මෙම පරිගණකය පූර්න නිශ්චලතාවයකට පත්කොට අනතුරු ඇගවීමක් වැනි සහයකට ඉඩ නොතැබීමේ හැකියාව මෙම පහරදීමතුලදී සිදුවන බවයි. IPv6 මට්ටමේ භාවිතය සංක්‍රීයව ඇති වින්ඩෝස් විස්ටා වලින් පසු මෙහෙයුම් පද්ධති ලිනක්ස් හා මැක් මෙම අනතුර සදහා නිරාවරනය වීමේ හැකියාව පවතින බවට සටහන් වන අතර කැස්පර්ස්කි ආයතනය පවසන්නේ මේවන විට අවශ්‍ය භාවිතාකරනන සදහා පිලිසකර යාවත්කාලීනයක් ලබාගැනිමේ හැකියාව පවතින බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...