2013-03-08

Kaspersky Internet Security 2013 හි දුර්වලතාවයක් හදුනා ගනී....



ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන Kaspersky හි Internet Security 2013 මෘදුකාංගයෙහි පහරදෙන්නන් සදහා යොදාගත හැකි ආකාරයේ දුර්වලතාවයක් හදුනා ගෙන ඇති බවට වාර්ථා පවසනවා.ඔවුන්  පවසන්නේ IPv6 ආකාරයේ දත්ත පැකැට්‍ටුවක් එවන් පරිගණකයකට එවීම සමග මෙම පරිගණකය පූර්න නිශ්චලතාවයකට පත්කොට අනතුරු ඇගවීමක් වැනි සහයකට ඉඩ නොතැබීමේ හැකියාව මෙම පහරදීමතුලදී සිදුවන බවයි. IPv6 මට්ටමේ භාවිතය සංක්‍රීයව ඇති වින්ඩෝස් විස්ටා වලින් පසු මෙහෙයුම් පද්ධති ලිනක්ස් හා මැක් මෙම අනතුර සදහා නිරාවරනය වීමේ හැකියාව පවතින බවට සටහන් වන අතර කැස්පර්ස්කි ආයතනය පවසන්නේ මේවන විට අවශ්‍ය භාවිතාකරනන සදහා පිලිසකර යාවත්කාලීනයක් ලබාගැනිමේ හැකියාව පවතින බවයි.

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...