අන්තර්ජාලයෙන් යමක බාගත කරගැනීමේදී මෙම මෘදුකාංගය ඔබගේ සහයට එන්නේ විධි කිහිපයකිනි. සාමාන්‍ය බාගත කරගැනීමේ වේගය හය ගුනයකින් වැඩිකර දෙන අතර හදිස්සියේ සබදතාවය බිඳ වැටුනහොත් එය යතාතත්වයට ස්වංක්‍රීයව පත්කරදෙන්නට සමත්වන බවත් ප්‍රධාන පෙලේ බ්‍රවුසරයන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් ස්වංක්‍රීයව ක්‍රියාත්මකවීමෙන් හා යු ටියුබ් ෆේස්බුක් වැනි ප්‍රකට වෙබ් අඩවි වලින් වීඩියෝවන් බාගත කරගැනීමේදී සරල ක්ලික් කිරීමකින් පමනක් එම බාගත කිරිම අරබන්ට හැකිවීමත් ඉන් කිහිපයකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...