2013-03-02

ස්පයිවෙයාර් ඇතුලු බොහොමයක් හානිකරයන්ගෙන් ඔබව සුරකින්නට මෘදුකාංගයක්....

ඔබගේ පරිගණකය මත්තෙන් යමක් සොරා ගන්නට බලාසිටින්නන් බොහෝය. සමහර විටක ඔබ සිතනවා ඇත්තේ වැඩි වටිනා යමක් පරිගණකයේ නැති නිසා වෙන් ඒ ගැන කලබල විය යුතු නැතැයි සිතා වන්නට පුලුවන්. ගැටලුව වන්නේ සොරා ගැනීම පහරදීමේ අවසාන ඉලක්කය වීමය. ඊට ප්‍රතම පරිගණකය ආසාධිත තත්වයට පත්කිරීම ඔස්සේ බොහෝ අපහසූන් ඔබවෙතට පැමින හමාරය. පරිගණකයේ වේගය අඩුවීම , අන්තර්ජාලය ඔස්සේ අනවශ්‍ය අඩවිවලට ඔබව යොමු කිරීම  ඇතුලු බොහෝ දෑ සිදුවිය හැක. ස්පයිවෙයාර් , ඇඩ්වෙයාර් , බ්‍රවුසර් හයිජැකර්ස්, ඩයලර්ස් වැනි නෙක නම් වලින් හැදින්වෙන විවිධ අපහසුතා මෙලෙස ඔබවෙත පැමිනීම පාලනය කර ගැනීමට නොමිළේද ලැබෙන බොහෝ මෘදුකාංග වේ.අන්තර්ජාලය ඔස්සේ ඔබමොබ යනෙන ඔබව හානිකර අඩවිවලින් සුරකිමින් සහයවන්නට මෙම මෘදුකාංග සූදානම් බවටයි එම ආයතනය පවසන්නේ. නිතරම පරිගණකය සමග ක්‍රියාත්මක නොවන මෙම මෘදුකාංගය අවශ්‍ය වැඩසටහන් සමග පමනක් ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ.ඔවුන් පවසන්නේ "අන්තර්ජාලයේ යහපත් දෙසවෙත ඔබව රදව තබාගන්නට " මෙම මෘදුකාංගය සහය වනු ඇති බවටයි වැඩිදුරටත් පැවසෙන්නේ.
http://www.brightfort.com/spywareblaster.html

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...