සැබවින්ම අන්තර්ජාලය තුල වාරනය සිදුවන්නේ අප සිතනා පරිදි රජයන් වැනි ආයතන ඔස්සේ පමනක්ම නොවේ. අප නොදැනුවත්වම උවද අප වෙත සේවා ලබා දෙන ආයතන ඔස්සේද එම කාර්යය සිදුවේ. උදහාරනයක් ලෙසට ගූගල් නැතිනම් ෆේස්බුක් වැනි සේවාවන් තුලද නිරන්තරයෙන් භාවිතාකරන්නන්ගේ දත්තයන් පෙරීම් වලට ලක් කෙරේ.එහිදී එම ආයතනයන්ගේ අකමැත්ත පලවන දෑ ඉවත්වීම නිරන්තරයෙන් සිදුවන බවයි හදාරන්නන් පවසන්නේ. එම යාන්ත්‍රනයන් තුලදී අසැබි දෑ වැනි සමස්තයක් ලෙස පිලිගත් දෑ පමනක් නොව ඔවුනගේ අරමුනු වලට පටහැනි දෑ අන්තර්ජාලය තුල මතුපිටට පැමිනීම වැලැක්වීමට කටයුතු කරමින් සිටින බවටයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...