2013-03-06

ෆේස්බුක් ටයිම් ලයිනය අත්හදා බැලීමේ මට්ටමින් වෙනස්වේ...

ප්‍රකට ෆේස්බුක් සමාජ ජාලා අඩවියේ  ටයිම් ලයින් පි‍ටුවෙහි සැලසුම අත්හදා බැලීමේ මට්ටමින් වෙනස් කිරීමේ සිටින බවටයි තොරතුරු වාර්ථා වන්නේ. දැනට නිව්සීලන්ඩ් භාවිතාකරන්නන් සදහා මෙම මුදා හැරීම කර ඇති බවටයි සටහන් වන්නේ. මෙම නව සැකසුම අනූව ටයිම් ලයිනයේ වම් පස "about"  තොරතුරු සදහා වෙන් වන අතර ටයිම් ලයිනයේ දකුනත දෙස  පමනක්  භාවිතාකරන්නගේ යාවත්කාලීනයන්, පලකිරීම් , බෙදා හදා ගැනීම් සදහා වෙන් වනු ඇති බවයි දැක්වෙන්නේ. එසේම  ‘Friends’, ‘Photos’, ‘Maps’  ‘Likes’   අංගයන් submenu ලෙසට හකුලවා තැබෙනු ඇති බවයි දක්නට ලැබෙන්නේ.වැඩි දුරටත් පැවසෙන්නේ පි‍ටුවෙහි තුනෙන් දෙකක ප්‍රමානයක් ටයිම් ලයිනය ඔස්සේ භාවිතාකරන්නාගේ පලකිරීම් සදහා වෙන් වෙනු ඇති බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...