මයික්‍රසොෆ්ට් ආයතනය මෙම මස මුල් භාගයේදී පැවති මාධ්‍යහමුවකදී ඉදිරිපත්කල නව මෘදු උපාංග අතර ප්‍රකට spreadsheet මෘදුකාංගය සදහා සාමන්‍ය භාෂාවෙක් දෙන උපදෙස් මෘදුකාංගය තුල ක්‍රියාත්මකවන අයුරු දැක්වෙන ලදී. එහිදී භාවිතාකරන්නා තම දෛනික භාෂාවේ ස්වරූපයන් සටහන් කල උපදෙන් කිහිපයක්ම එම මෘදුකාංගය විසින් සාර්තකව අනුගමනය කරන අයුරු දැක්වුනු අතර අනාගතයේදී භාවිතාකරන්නෙකුට සාර්ථකව සාමන්‍ය විවහාරයේ එන ආකාරයට ලබාදෙන උපදෙස් පරිගණකය විසින් අනුගමනය කරනු ඇති බවට වන බලාපොරොත්තුව වඩාත් තහවුරුවීමක් එයින් දැක්වෙන බවයි පිලිගැනෙන්නේ.උදා හරනයක් ලෙසට අනගත ව්‍යාපාරිකයා තම පරිගණකය වෙත "මූලික වැටුපට අතිකාලදීමනා එකතුකර අවසාන එකතුව දක්වන්න" වැනි විධානයකින් පසුව පරිගණකය ස්වංක්‍රීයව එම විධානය පරිවර්තනය කර ගනිමින් එය නිවැරදිව ඉටුකර දෙන දිනය වැඩි ඈතක නොවන බවට පෙන්වා දෙමින් සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...