2013-03-02

ගූගල් අර්ත් නව සංස්කරනයක්....

 
ගූගල් අර්ත් ඔස්සේ පෘතුවිය මත නෙක දෙස නිදහසේ සැරිය හැකිය.සැටලයිට් ඡායාරූ , සිතියම් , ත්‍රිමාන දර්ශන , මුහුදු ගැන පමනක් නොව අභ්‍යාවකාශ දෙසට පවා පැතිරිනු අපූරත්වයක් ‍රැගෙන අත්දැක්මක් ‍රැගෙන එනු ඇත. එපමනකුදු නොව ඔබ පෞද්ගලිකව ලබා ගෙන ඇති සංචාරකමය අත්දැකීම් තකෙකු සමග බෙදා ගන්නටත් එහි පහසුකම් ඇත. ගූගල් ආයතනය පවසන්නේ ගූගල් මැප් වල නව සංස්කරනයක් (Google Earth 7.0.3.8542) මේ වන විට නිකුත්ව ඇති බවයි. නවාංග කිහිපයකින් සමන්විත මෙම නව සංස්කරනය මේ වනවිට බාගතකර ගැනීමේ හැකියාව පහදැක්වෙන සැබැදියව ඔස්සේ ඔබටත් ලබා ගත හැක.

http://dl.google.com/earth/client/advanced/current/GoogleEarthWin.exe

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...