2013-03-10

Bing Desktop එකේසිට ෆේස්බුක් යාහැකිය....

මයික්‍රසොෆ්ට් වෙතින් Bing Desktop නව සංස්කරනයක් නිකුත්ව ඇති බවටයි කියවෙන්නේ. 2012දී පලමුවෙන් මෙවන් හදුන්වාදීමක් සිදුවූ අතර එය Bing Desktop 1.0  ලෙසට නම්වූවා. වෙබ් අඩවිය වෙත නොගොස් සදහා කැමති ඡායාරුවක් ලබා ගැනීම එමගින් දුන් පහසුව වූවාය. මෙම නව නිකුතුවත් සමග භාවිතාකරන්නාහට බ්‍රවුසරය වෙත නොගොස් ඩෙස්ටොප් එක මත සිටම ෆේස්බුක් ගිනුමට අතුලුව එහිවන තොරතුරු විමසන්නට හැකිවන බවයි කියවෙන්නේ. මයික්‍රසොෆ්ට් හා බින් අතර සහයෝගය පසුගියදා ෆේස්බුක් වෙතින් හදුන්වා දුන් Graph Search නම් පහසු සර්ච් ටූලය සමගින්ද පෙනෙන්නට තිබූ අතර එම ටූලයසදහා සෙයුම් යන්ත්‍ර බලය ලාබා ගනු ලැබුවේ මයික්‍රසොප්ට් බින් යාන්ත්‍රනය සමගිනුයී.

http://www.microsoft.com/en-us/download/details.aspx?id=35844

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...