මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ තම ඊමේල් සේවාව වන outlook.com හි බීටා මට්ටමේ සිට පූර්න සේවා මට්ටමට ගෙවී ගිය දිනයේදී පත්කර ඇති බවයි. ඒ අනූව එම ඔන් ලයින් සේවාව සදහා එම අඩවිය වෙත ගොඩ වදින්නෙකුට මෙතෙක් දක්නට ලැබූ බීටා ලේබලය ඉවත්කර තිබෙනවා. ආයතනය පවසන්නේ තම සේවාව බීටා මට්ටමේ කාලය තුලදී මිලියන 60ක් ඉක්මවන භාවිතාකරන්නන් කැදව ගන්නට සමත්වූ බවයි. ආයතනය වැඩි දුරටත් පවසන්නේ ඊයේ දිනයේ තම සේවාව පූර්න සේවාවක් බවට පත්ව ගෙවි ගිය සුලුකාලය තුලදී පමනක් නව භාවිතාකරන්නන් මිලියන 1.5ක පැමිනීමක් වාර්ථාව ඇති බවයි. ඔවුන් පවසන්නේ "කැලැන්ඩර්" උපාංගය තවමත් නිමවෙමින් පවතින බවත් නුදුරේදීම ඒම උපාංගය නිකුත්කිරීමට බලාපොරොත්තුවන බවත්ය. තවමත් හොට්මේල් භාවිතාකරන්නන් හට තම සුපුරුදු මුහුනත මතදී කටයුතු කරන්නට හැකි වුනද මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ ඉදිරි මාස කිහිපයතුලදී ඔවුන්වද ස්වංක්‍රීයව මෙම නව සේවාව වෙතට යොමු කරන්නට නියමිත බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2013-02-20
outlook.com සේවාව බීටා කාලසීමාව අවසන් කරයි
මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ තම ඊමේල් සේවාව වන outlook.com හි බීටා මට්ටමේ සිට පූර්න සේවා මට්ටමට ගෙවී ගිය දිනයේදී පත්කර ඇති බවයි. ඒ අනූව එම ඔන් ලයින් සේවාව සදහා එම අඩවිය වෙත ගොඩ වදින්නෙකුට මෙතෙක් දක්නට ලැබූ බීටා ලේබලය ඉවත්කර තිබෙනවා. ආයතනය පවසන්නේ තම සේවාව බීටා මට්ටමේ කාලය තුලදී මිලියන 60ක් ඉක්මවන භාවිතාකරන්නන් කැදව ගන්නට සමත්වූ බවයි. ආයතනය වැඩි දුරටත් පවසන්නේ ඊයේ දිනයේ තම සේවාව පූර්න සේවාවක් බවට පත්ව ගෙවි ගිය සුලුකාලය තුලදී පමනක් නව භාවිතාකරන්නන් මිලියන 1.5ක පැමිනීමක් වාර්ථාව ඇති බවයි. ඔවුන් පවසන්නේ "කැලැන්ඩර්" උපාංගය තවමත් නිමවෙමින් පවතින බවත් නුදුරේදීම ඒම උපාංගය නිකුත්කිරීමට බලාපොරොත්තුවන බවත්ය. තවමත් හොට්මේල් භාවිතාකරන්නන් හට තම සුපුරුදු මුහුනත මතදී කටයුතු කරන්නට හැකි වුනද මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ ඉදිරි මාස කිහිපයතුලදී ඔවුන්වද ස්වංක්‍රීයව මෙම නව සේවාව වෙතට යොමු කරන්නට නියමිත බවයි.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...