මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ තම ඊමේල් සේවාව වන outlook.com හි බීටා මට්ටමේ සිට පූර්න සේවා මට්ටමට ගෙවී ගිය දිනයේදී පත්කර ඇති බවයි. ඒ අනූව එම ඔන් ලයින් සේවාව සදහා එම අඩවිය වෙත ගොඩ වදින්නෙකුට මෙතෙක් දක්නට ලැබූ බීටා ලේබලය ඉවත්කර තිබෙනවා. ආයතනය පවසන්නේ තම සේවාව බීටා මට්ටමේ කාලය තුලදී මිලියන 60ක් ඉක්මවන භාවිතාකරන්නන් කැදව ගන්නට සමත්වූ බවයි. ආයතනය වැඩි දුරටත් පවසන්නේ ඊයේ දිනයේ තම සේවාව පූර්න සේවාවක් බවට පත්ව ගෙවි ගිය සුලුකාලය තුලදී පමනක් නව භාවිතාකරන්නන් මිලියන 1.5ක පැමිනීමක් වාර්ථාව ඇති බවයි. ඔවුන් පවසන්නේ "කැලැන්ඩර්" උපාංගය තවමත් නිමවෙමින් පවතින බවත් නුදුරේදීම ඒම උපාංගය නිකුත්කිරීමට බලාපොරොත්තුවන බවත්ය. තවමත් හොට්මේල් භාවිතාකරන්නන් හට තම සුපුරුදු මුහුනත මතදී කටයුතු කරන්නට හැකි වුනද මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ ඉදිරි මාස කිහිපයතුලදී ඔවුන්වද ස්වංක්‍රීයව මෙම නව සේවාව වෙතට යොමු කරන්නට නියමිත බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-02-20
outlook.com සේවාව බීටා කාලසීමාව අවසන් කරයි
මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ තම ඊමේල් සේවාව වන outlook.com හි බීටා මට්ටමේ සිට පූර්න සේවා මට්ටමට ගෙවී ගිය දිනයේදී පත්කර ඇති බවයි. ඒ අනූව එම ඔන් ලයින් සේවාව සදහා එම අඩවිය වෙත ගොඩ වදින්නෙකුට මෙතෙක් දක්නට ලැබූ බීටා ලේබලය ඉවත්කර තිබෙනවා. ආයතනය පවසන්නේ තම සේවාව බීටා මට්ටමේ කාලය තුලදී මිලියන 60ක් ඉක්මවන භාවිතාකරන්නන් කැදව ගන්නට සමත්වූ බවයි. ආයතනය වැඩි දුරටත් පවසන්නේ ඊයේ දිනයේ තම සේවාව පූර්න සේවාවක් බවට පත්ව ගෙවි ගිය සුලුකාලය තුලදී පමනක් නව භාවිතාකරන්නන් මිලියන 1.5ක පැමිනීමක් වාර්ථාව ඇති බවයි. ඔවුන් පවසන්නේ "කැලැන්ඩර්" උපාංගය තවමත් නිමවෙමින් පවතින බවත් නුදුරේදීම ඒම උපාංගය නිකුත්කිරීමට බලාපොරොත්තුවන බවත්ය. තවමත් හොට්මේල් භාවිතාකරන්නන් හට තම සුපුරුදු මුහුනත මතදී කටයුතු කරන්නට හැකි වුනද මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ ඉදිරි මාස කිහිපයතුලදී ඔවුන්වද ස්වංක්‍රීයව මෙම නව සේවාව වෙතට යොමු කරන්නට නියමිත බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...