බාහිර ආයතනයක හැදෑරීම් වාර්ථා අනූව පවා මයික්‍රසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 සදහාම නිම කරන ලද MSN වෙබ් අඩවි සංස්කරනය AOL හෝ යාහු වැනි තරගකාරී වෙබ් අඩවි සමග සැසදීමේදී දස ගුනයක වේගවත් බවක් පෙන් වන බවයි සටහන් වන්නේ. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය ඇසුරෙන් මෙම ගනනයන් කර ඇති බවයි සටහන් වන්නේ.MSN අඩවියේම පෙර සංස්කරන හ සැසදීමේදී 6 ගුනයක වේගවත් බවක් පෙන්වන්නට වින්ඩෝස් 8 සදහා වන MSN අඩවියට හැකි වන බවත් සටහන් වන අතර නව අඩවිය වින්ඩෝස් 8 හි ගෙඩ නැගීමට වඩාත් සමීප ආකාරයට ගොඩ නංවා ඇති නිසා වැඩි වේගයකින් අධි පැහැදිලි මට්ටමේ ඡායාරුවක් වැඩි වේගයකින් මෙන්ම නම්‍යතාවයකින් භාවිතාකරන්නා වෙත රැගෙන යාමට හැකිව ඇති බවයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-02-22
MSN(වින්8 සංස්:) වෙබ් අඩවිය වින්ඩෝස්8 වලදී වැඩි වේගයක් පෙන්වයි....
බාහිර ආයතනයක හැදෑරීම් වාර්ථා අනූව පවා මයික්‍රසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 සදහාම නිම කරන ලද MSN වෙබ් අඩවි සංස්කරනය AOL හෝ යාහු වැනි තරගකාරී වෙබ් අඩවි සමග සැසදීමේදී දස ගුනයක වේගවත් බවක් පෙන් වන බවයි සටහන් වන්නේ. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය ඇසුරෙන් මෙම ගනනයන් කර ඇති බවයි සටහන් වන්නේ.MSN අඩවියේම පෙර සංස්කරන හ සැසදීමේදී 6 ගුනයක වේගවත් බවක් පෙන්වන්නට වින්ඩෝස් 8 සදහා වන MSN අඩවියට හැකි වන බවත් සටහන් වන අතර නව අඩවිය වින්ඩෝස් 8 හි ගෙඩ නැගීමට වඩාත් සමීප ආකාරයට ගොඩ නංවා ඇති නිසා වැඩි වේගයකින් අධි පැහැදිලි මට්ටමේ ඡායාරුවක් වැඩි වේගයකින් මෙන්ම නම්‍යතාවයකින් භාවිතාකරන්නා වෙත රැගෙන යාමට හැකිව ඇති බවයි පැවසෙන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...