ෆේස්බුක් හි "ලයික්" බටනය ප්‍රකට භාවිතාවක් ඇති උපාංගයකි. එය මුල් වරට ෆේස්බුක් අඩවිය මතට පැමිනියේ 2010 වසරේදීය. එය දැන් ෆෙස්බුක් මොබයිල් ඇතුලු භාවිතාකරන්නන් සියල්ලන්ගේම කැමත්ත දිනා ගත් අංගයක් බවට පත්ව ඇත. පලවන නවතම පුවතක් පවසන්නේ "ලයික්" බටනය සැබවින්ම ලන්දේසියානු මෘදුකාංග කරුවෙකුගේ නිර්මානයක් බවයි. 2004 වසරේ ඔහු මිය යන විට ෆේටන්ට් බලපත්‍ර දෙකක හිමිකරුවෙකු වූබවත් ඉන් එකක් සමාජ ජාලාවක් තුල භාවිතාකරන්නෙකුගේ කැමැත්තක් පහසුවෙන් තම හිත මිතුරන් අතර බෙදා හදා ගැනීම සදහා නිර්මානය කරන ලද "ලයික්" බටනය බවටත් පැවසෙනවා. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ ෆේස්බුක් නිර්මානය වන්නට වසර කිහිපයකට පෙර මෙම එනම් 1998 දී පමන එම හිමිත්වය ලැබුනු බවයි.එම හිමිත්වය සහිත Rembrandt Social Media ආයතනය පවසන්නේ ෆේස්බුක් ආයතනයට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...