මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය කාලයේ හදුන්වා දුන්ටැබ්ලට් ආකාරයේ පරිගණකයන් හැදින්වීම සදහා ලබා දී තිබූ නාමයක් මදවෙනසකට ලක් කර ඇති බවටයි සටහන් වන්නේ. ඔවුනගේ නිල අඩවියේ මෙතෙක් windows RT ධවනය වන පරිගණකය හැදින් වූවේ "Surface with Windows RT" ලෙසට වන අතර windows Pro ධාවනය වන පරිගණකය හැදින්වූවේ "Surface with Windows 8 Pro" ලෙසටය. කිසිදු නිල දැනිම්දීමකින් තොර වුවද මේ වන විට ඔවුන්ගේ නිල අඩවියේ මෙම එම උපකරනයන් හැදින්වීමේදී වඩාත් සරල වෙමින් "Surface RT ලෙසට හා "Surface Pro" ලෙසට එම උප්කරනයක් නම් කර තිබෙනු මේ වන විට දැකිය හැකියි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-02-18
මයික්‍රසොෆ්ට් තම සර්ෆේස් උපකරනයන්ගේ නිල නාමයන් සරල කරයි.....
මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය කාලයේ හදුන්වා දුන්ටැබ්ලට් ආකාරයේ පරිගණකයන් හැදින්වීම සදහා ලබා දී තිබූ නාමයක් මදවෙනසකට ලක් කර ඇති බවටයි සටහන් වන්නේ. ඔවුනගේ නිල අඩවියේ මෙතෙක් windows RT ධවනය වන පරිගණකය හැදින් වූවේ "Surface with Windows RT" ලෙසට වන අතර windows Pro ධාවනය වන පරිගණකය හැදින්වූවේ "Surface with Windows 8 Pro" ලෙසටය. කිසිදු නිල දැනිම්දීමකින් තොර වුවද මේ වන විට ඔවුන්ගේ නිල අඩවියේ මෙම එම උපකරනයන් හැදින්වීමේදී වඩාත් සරල වෙමින් "Surface RT ලෙසට හා "Surface Pro" ලෙසට එම උප්කරනයක් නම් කර තිබෙනු මේ වන විට දැකිය හැකියි.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...