පලවන නිල නොවන නවතම පුවතකට අනූව පැවසෙන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 සංස්කරනයක් "වින්ඩෝස් බ්ලූ" නොහොත් වින්ඩෝස් 8 සදහා ලගදීම නිකුත්වනු ඇතැයි බලාපොරොත්තුවන පුලුල් යාවත්කාලීනයත් සමග එනු ඇති බවයි. මීට පැවසී තිබූ පරිදි මෙම නව සංස්කරනය build 9319 ලෙසට නම් වනු ඇති බවට හා මෙහෙයුම් පද්ධතියේ පදනම ලෙසට සැලකෙන කර්නලය 6.2 ලෙසට ඉහල නැංවෙනු ඇති බවයි බලපොරොත්තු වන්නේ. එසේම නව ප්‍රධාන යවත්කාලීනය සමග වින්ඩෝස්8 සර්විස් පැක්1 ලෙසට නොව වින්ඩෝස්9 හෝ සමාන නාමයකින් හැදින්වෙනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-02-23
වින්ඩෝස් බ්ලූ සමග ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 එනු ඇත!!!!!
පලවන නිල නොවන නවතම පුවතකට අනූව පැවසෙන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 සංස්කරනයක් "වින්ඩෝස් බ්ලූ" නොහොත් වින්ඩෝස් 8 සදහා ලගදීම නිකුත්වනු ඇතැයි බලාපොරොත්තුවන පුලුල් යාවත්කාලීනයත් සමග එනු ඇති බවයි. මීට පැවසී තිබූ පරිදි මෙම නව සංස්කරනය build 9319 ලෙසට නම් වනු ඇති බවට හා මෙහෙයුම් පද්ධතියේ පදනම ලෙසට සැලකෙන කර්නලය 6.2 ලෙසට ඉහල නැංවෙනු ඇති බවයි බලපොරොත්තු වන්නේ. එසේම නව ප්‍රධාන යවත්කාලීනය සමග වින්ඩෝස්8 සර්විස් පැක්1 ලෙසට නොව වින්ඩෝස්9 හෝ සමාන නාමයකින් හැදින්වෙනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...