ඇමරිකානු එක්සත් ජනපදයේ ආරක්ශාව පිලිබද කටයුතු කරන ආයතනයකින් පසුගියදා නිකුත්ව ඇති නිවේදනයකට අනූව කියවෙන්නේ අන්තර්ජාල භාවිතාකරන්නන් තම බ්‍රවුසරය තුල ජාවා ක්‍රියාකාරීත්වය නතරකර දැමීමට කටයුතු කිරීම වැදගත් පියවරක් වනු ඇති බවය. පසුගිය සතියේ නිකුත්ව ඇති මෙම නිවේදනයට පදනම්ව ඇත්තේ හදාරන්නන් විසින් ජාවාහි පෙර සැකසුම් දුර්වලතා ඔස්සේ පහරදෙන්නන් පරිගණක වෙත අසාධිත වෙබ් අඩවි ඔස්සේ මැල්වෙයාර් ආකාරයේ මෘදුකාංග යොමු කරවන්නට වඩ වඩාත් පෙලබෙමින් සිටින බවට කරනු ලැබූ හෙලි කිරීමත් සමගය. වැඩිදුරටත් පැවසෙන්නේ මෙම ආකාරයේ පහරදීම් සදහා යොදා ගන්නා "කෝඩ්" සටහන් බහුලව පැතිරෙමින් ඇති බව හදුනා ගනිමින් සිටින බවයි. මේ සදහා වැඩි විසදුමක් මේ වන තෙක් ඔවුන් ප්‍රකාශයට පත්කොට නොමැති අතර ඔරකල් ආයතනයෙන්ද මේ පිලිබදව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත්වී නොමැති බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-01-13
"බ්‍රවුසරයන් මත ජාවා ක්‍රියාකාරීත්ව අත්හිටවන්න" ඇමරිකානු ආරක්ශක ආයතනයක් පවසයි.
ඇමරිකානු එක්සත් ජනපදයේ ආරක්ශාව පිලිබද කටයුතු කරන ආයතනයකින් පසුගියදා නිකුත්ව ඇති නිවේදනයකට අනූව කියවෙන්නේ අන්තර්ජාල භාවිතාකරන්නන් තම බ්‍රවුසරය තුල ජාවා ක්‍රියාකාරීත්වය නතරකර දැමීමට කටයුතු කිරීම වැදගත් පියවරක් වනු ඇති බවය. පසුගිය සතියේ නිකුත්ව ඇති මෙම නිවේදනයට පදනම්ව ඇත්තේ හදාරන්නන් විසින් ජාවාහි පෙර සැකසුම් දුර්වලතා ඔස්සේ පහරදෙන්නන් පරිගණක වෙත අසාධිත වෙබ් අඩවි ඔස්සේ මැල්වෙයාර් ආකාරයේ මෘදුකාංග යොමු කරවන්නට වඩ වඩාත් පෙලබෙමින් සිටින බවට කරනු ලැබූ හෙලි කිරීමත් සමගය. වැඩිදුරටත් පැවසෙන්නේ මෙම ආකාරයේ පහරදීම් සදහා යොදා ගන්නා "කෝඩ්" සටහන් බහුලව පැතිරෙමින් ඇති බව හදුනා ගනිමින් සිටින බවයි. මේ සදහා වැඩි විසදුමක් මේ වන තෙක් ඔවුන් ප්‍රකාශයට පත්කොට නොමැති අතර ඔරකල් ආයතනයෙන්ද මේ පිලිබදව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත්වී නොමැති බවටයි පැවසෙන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...