ඇමරිකානු එක්සත් ජනපදයේ ආරක්ශාව පිලිබද කටයුතු කරන ආයතනයකින් පසුගියදා නිකුත්ව ඇති නිවේදනයකට අනූව කියවෙන්නේ අන්තර්ජාල භාවිතාකරන්නන් තම බ්‍රවුසරය තුල ජාවා ක්‍රියාකාරීත්වය නතරකර දැමීමට කටයුතු කිරීම වැදගත් පියවරක් වනු ඇති බවය. පසුගිය සතියේ නිකුත්ව ඇති මෙම නිවේදනයට පදනම්ව ඇත්තේ හදාරන්නන් විසින් ජාවාහි පෙර සැකසුම් දුර්වලතා ඔස්සේ පහරදෙන්නන් පරිගණක වෙත අසාධිත වෙබ් අඩවි ඔස්සේ මැල්වෙයාර් ආකාරයේ මෘදුකාංග යොමු කරවන්නට වඩ වඩාත් පෙලබෙමින් සිටින බවට කරනු ලැබූ හෙලි කිරීමත් සමගය. වැඩිදුරටත් පැවසෙන්නේ මෙම ආකාරයේ පහරදීම් සදහා යොදා ගන්නා "කෝඩ්" සටහන් බහුලව පැතිරෙමින් ඇති බව හදුනා ගනිමින් සිටින බවයි. මේ සදහා වැඩි විසදුමක් මේ වන තෙක් ඔවුන් ප්‍රකාශයට පත්කොට නොමැති අතර ඔරකල් ආයතනයෙන්ද මේ පිලිබදව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත්වී නොමැති බවටයි පැවසෙන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2013-01-13
"බ්‍රවුසරයන් මත ජාවා ක්‍රියාකාරීත්ව අත්හිටවන්න" ඇමරිකානු ආරක්ශක ආයතනයක් පවසයි.
ඇමරිකානු එක්සත් ජනපදයේ ආරක්ශාව පිලිබද කටයුතු කරන ආයතනයකින් පසුගියදා නිකුත්ව ඇති නිවේදනයකට අනූව කියවෙන්නේ අන්තර්ජාල භාවිතාකරන්නන් තම බ්‍රවුසරය තුල ජාවා ක්‍රියාකාරීත්වය නතරකර දැමීමට කටයුතු කිරීම වැදගත් පියවරක් වනු ඇති බවය. පසුගිය සතියේ නිකුත්ව ඇති මෙම නිවේදනයට පදනම්ව ඇත්තේ හදාරන්නන් විසින් ජාවාහි පෙර සැකසුම් දුර්වලතා ඔස්සේ පහරදෙන්නන් පරිගණක වෙත අසාධිත වෙබ් අඩවි ඔස්සේ මැල්වෙයාර් ආකාරයේ මෘදුකාංග යොමු කරවන්නට වඩ වඩාත් පෙලබෙමින් සිටින බවට කරනු ලැබූ හෙලි කිරීමත් සමගය. වැඩිදුරටත් පැවසෙන්නේ මෙම ආකාරයේ පහරදීම් සදහා යොදා ගන්නා "කෝඩ්" සටහන් බහුලව පැතිරෙමින් ඇති බව හදුනා ගනිමින් සිටින බවයි. මේ සදහා වැඩි විසදුමක් මේ වන තෙක් ඔවුන් ප්‍රකාශයට පත්කොට නොමැති අතර ඔරකල් ආයතනයෙන්ද මේ පිලිබදව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත්වී නොමැති බවටයි පැවසෙන්නේ.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...