2013-01-07

ඔබගේ වයි ෆයි සබදතාවය ආරක්ශිතද පික්සීමට මෘදුකාංගයක්.....



ඔබ වයි ෆයි සබදතාවයක් භාවිතාකරන අයෙකු නම් සාමන්‍යයෙන් මතුවිය හැකි ගැටලුවක් වන්නේ ඔබගේ වයි ෆයි සබදතාවය වෙත යමෙක් අනවසරයෙන් පිවිසී සිටින්නට හැකිවීමය. මෙම නොමිලේ ලැබෙන මෘදුකාංග ඔස්සේ ඔබට ඔබගේ වයි ෆයි ජාලයට සම්බන්දව ඇති උපකරන පිලිබදව විස්තරත් අවසාන වරට සිදුවූ ක්‍රියාකාරකම් පිලිබදව විස්තර පමනක් නොව නාදුනන උපකරනයක් එම ජාලය සමග සම්බන්දවී ඇත්නම් ඒ පිලිබදව අනතුරු ඇගවීමක්ද ලබා දෙනු ඇත.ඔබ විසින් පෙර සූදානම් කල කාල පරතරයකට යටත්ව මෙම පිරික්සීම සිදුකල හැකි වනු ඇත.
                                (මෙහි පලකරන සමහර මෘදුකාංග පෞද්ගලිකව අත්හදා බලන්නට නොහැකි වන අවස්ථාද යෙදෙන මුත් මෙහි පල කිරීම සදහා මෘදුකාංග තොරා ගන්නේ ලොව ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශනය පිලිබද ක්‍රියාත්මක වන ආයතනයන්ගේ නිර්දේශයන් ලද මෘදුකාංග වේ. මෙම මෘදුකාංග ස්ථාපනයේදී ඒවා සමග පරිගණකය මත ස්ථාපනය වන්නට ඉඩ ඇති අමතර මෘදුකාංග, එනම් ටූල් බාර් වැනි ක්ටස් මග හැරීම සදහා ස්ථාපන ක්‍රියා වලියේදී සියලු පියවරවල් පැහැදිලිව අවධනයෙන් පසුකරන්නට වග බලාගන්නා මෙන් ඉල්ලා සිටිමි. ගැටලු සහගත තත්වයක් ඇති වුවහොත් 077349191 වෙත දැනුම් දීමෙන් මා වෙත සහය වන මෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිමි.) 

https://docs.google.com/open?id=0B3GVZV_G6GcvSDMzMTVMVXNnMVk

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...