මෙය අවන්හලක මේසයකි. එම අවන්හලට ගොඩ වදින ඔබට මෙම මේසය සමග අසුන් ගත හැක. ඔබගේ අවශ්‍යතාවයන් මෙම මේසයේ මතුපිට ඇති ස්පර්ශක මිත්‍ර මෙනු තුලින් තෝරා ඇනවුම් කලද හැක. එසේම ඒවා සදහා ගෙවීම් කරන්නටද මෙම මේසය මතුපිට ඇති පරිගණක තිරය සහය වනවා පමනක් නොව, ඇනවුම් කල ආහාර පිලිවල වන තෙක් අන්තර්ජාලයේ සැරිසැරීම වැනි කටයුත්තකද යෙදිය හැක. ඉන්ටෙල් ප්‍රොසෙසරයක් සහිත මෙම පරිගණක මේසය ගිගා බයිට 2ක රැම් කාඩ්පතකින් සමන්විත වන අතර ගිගා බයිට 128ක සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව් පතකින්ද සමන්විතය. වින්ඩෝස්7 මෙහෙයුම් පද්ධතියෙන් මෙහෙයවන මෙම අවන්හල් මේසයහි මිල ගනන් පිලිබදව නම් සදහනක් නොතිබිනි.අනාගත අවන්හලක මේසයක් ලෙසින් බලාපොරොත්තු විය හැකි මෙම නිර්මානය මේ දිනවල පැවැත්වෙන ප්‍රධාන පෙලේ තාක්ශනික උපාංග ප්‍රදර්ශනයේදී ඔබටත් දැක ගත හැකි වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-01-12
අපූරු අවන්හල් මේසය
මෙය අවන්හලක මේසයකි. එම අවන්හලට ගොඩ වදින ඔබට මෙම මේසය සමග අසුන් ගත හැක. ඔබගේ අවශ්‍යතාවයන් මෙම මේසයේ මතුපිට ඇති ස්පර්ශක මිත්‍ර මෙනු තුලින් තෝරා ඇනවුම් කලද හැක. එසේම ඒවා සදහා ගෙවීම් කරන්නටද මෙම මේසය මතුපිට ඇති පරිගණක තිරය සහය වනවා පමනක් නොව, ඇනවුම් කල ආහාර පිලිවල වන තෙක් අන්තර්ජාලයේ සැරිසැරීම වැනි කටයුත්තකද යෙදිය හැක. ඉන්ටෙල් ප්‍රොසෙසරයක් සහිත මෙම පරිගණක මේසය ගිගා බයිට 2ක රැම් කාඩ්පතකින් සමන්විත වන අතර ගිගා බයිට 128ක සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව් පතකින්ද සමන්විතය. වින්ඩෝස්7 මෙහෙයුම් පද්ධතියෙන් මෙහෙයවන මෙම අවන්හල් මේසයහි මිල ගනන් පිලිබදව නම් සදහනක් නොතිබිනි.අනාගත අවන්හලක මේසයක් ලෙසින් බලාපොරොත්තු විය හැකි මෙම නිර්මානය මේ දිනවල පැවැත්වෙන ප්‍රධාන පෙලේ තාක්ශනික උපාංග ප්‍රදර්ශනයේදී ඔබටත් දැක ගත හැකි වනු ඇත.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...