2013-01-01

ෆේස්බුක් හි "මිඩ්නයිට් ඩිලිවර්ය්" සුබපැතීමේ මෘදු උපාංගයේ ගැටලුව විසදමින් පවතින බවට.....


මයික්‍රසොෆ්ට් ආයතනය නව වසර උදාවත් සමග භාවිතාකරන්නන්හට තම මිතුරන් වෙත මධ්‍යම රාත්‍රියේ පෙර සැලසුම් කොට සුබ පැතුම් යවන්නට හැකියාව ලබා දෙමින් මෙම වසරේ හදුන්වාදුන් "මිඩ් නයිට් ඩිලිවරි"  මෘදු උපාංගය  මත හදුනා ගත් දුර්වලතාවයක් නිවැරදි කරමින් පවතින බවටයි නිවේදනය වන්නේ.පසුගියදා ෆේස්බුක් හි ප්‍රධානී ගේ සහොදරියක විසින්  තම ෆේස්බුක් ගිනුම මතට සීමීතව දැකීමේ හැකියාවට යටත්ව නංවන ලද පවුලේ හමුවකදී ගන්නා ලද ඡායාරූපයක් බාහිර ෆේස්බුක් භාවිතාකරන්නෙකු විසින් ‍ටුවිටර් ඔස්සේ  ප්‍රසිද්ධ කිරීමත් සමග ඇතිවූ ගැටලුව විසින් කියාපාන ලද්දේ ෆේස්බුක්හි සමහර ආරක්ශක සැකසුම් වල සංකීර්න භාවය බවටයි විචාරකයින් පවසා සිටින්නේ.
https://www.facebookstories.com/midnightdelivery

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...