මයික්රසොෆ්ට් ආයතනය මේ වන විට ඔෆ්ෆිස් 365 ඔන් ලයින් සේවාව හා ඔෆ්ෆිස් 2013 මීලග ඔෆ්ෆීස් මෘදුකාංග ගොනුව හෙටදිනයේ නිල වශයෙන් නිකුත් කරන්නට සූදානම් බවටයි සටහන් වන්නේ. ඔෆ්ෆීස් 365 සේවාව ඩොලර් 99 සිට ඉහලට මිලවීමට නියමිත අතර ඔෆ්ෆීස් 2013 ඇසුරුම් සංස්කරනය ඩොලර් 139 කට මිල වනු ඇති බවටයි පැවසෙන්නේ.මෙම නිකුතුවේ නිල හමුව මෙමස 29 නිව්යෝර්ක් නුවරදී පැවත්වීමට සුදානම් කර ඇති බවටයි ඔවුන් වැඩි දුරටත් පැවසෙන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2013-01-28
ඔෆ්ෆීස් 365 හා ඔෆ්ෆීස් 2013 නිල නිකුතුව හෙට දිනයේදී.....
මයික්රසොෆ්ට් ආයතනය මේ වන විට ඔෆ්ෆිස් 365 ඔන් ලයින් සේවාව හා ඔෆ්ෆිස් 2013 මීලග ඔෆ්ෆීස් මෘදුකාංග ගොනුව හෙටදිනයේ නිල වශයෙන් නිකුත් කරන්නට සූදානම් බවටයි සටහන් වන්නේ. ඔෆ්ෆීස් 365 සේවාව ඩොලර් 99 සිට ඉහලට මිලවීමට නියමිත අතර ඔෆ්ෆීස් 2013 ඇසුරුම් සංස්කරනය ඩොලර් 139 කට මිල වනු ඇති බවටයි පැවසෙන්නේ.මෙම නිකුතුවේ නිල හමුව මෙමස 29 නිව්යෝර්ක් නුවරදී පැවත්වීමට සුදානම් කර ඇති බවටයි ඔවුන් වැඩි දුරටත් පැවසෙන්නේ.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...