මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට ඔෆ්‍ෆිස් 365 ඔන් ලයින් සේවාව හා ඔෆ්‍ෆිස් 2013 මීලග ඔෆ්ෆීස් මෘදුකාංග ගොනුව හෙටදිනයේ නිල වශයෙන් නිකුත් කරන්නට සූදානම් බවටයි සටහන් වන්නේ. ඔෆ්ෆීස් 365 සේවාව ඩොලර් 99 සිට ඉහලට මිලවීමට නියමිත අතර ඔෆ්ෆීස් 2013 ඇසුරුම් සංස්කරනය ඩොලර් 139 කට මිල වනු ඇති බවටයි පැවසෙන්නේ.මෙම නිකුතුවේ නිල හමුව මෙමස 29 නිව්යෝර්ක් නුවරදී පැවත්වීමට සුදානම් කර ඇති බවටයි ඔවුන් වැඩි දුරටත් පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-01-28
ඔෆ්ෆීස් 365 හා ඔෆ්ෆීස් 2013 නිල නිකුතුව හෙට දිනයේදී.....
මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට ඔෆ්‍ෆිස් 365 ඔන් ලයින් සේවාව හා ඔෆ්‍ෆිස් 2013 මීලග ඔෆ්ෆීස් මෘදුකාංග ගොනුව හෙටදිනයේ නිල වශයෙන් නිකුත් කරන්නට සූදානම් බවටයි සටහන් වන්නේ. ඔෆ්ෆීස් 365 සේවාව ඩොලර් 99 සිට ඉහලට මිලවීමට නියමිත අතර ඔෆ්ෆීස් 2013 ඇසුරුම් සංස්කරනය ඩොලර් 139 කට මිල වනු ඇති බවටයි පැවසෙන්නේ.මෙම නිකුතුවේ නිල හමුව මෙමස 29 නිව්යෝර්ක් නුවරදී පැවත්වීමට සුදානම් කර ඇති බවටයි ඔවුන් වැඩි දුරටත් පැවසෙන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...