ඔබ වින්ඩෝස්8 භාවිතාකරන්නෙක් නම් මේ වන විට වින්8 ඇප්ස් ස්ටෝර්ව තුල ඔෆ්ෆීස් 2013 ඇප් එකක් ලෙසට නිකුත්ව තිබෙනවා. ඔෆ්‍ෆිස් නිල නිකුතුව සිදුවී හෝරා කිහිපයක් ගෙවීයත්ම මෙම ඇප් නිකුතුව සිදුව තිබෙනවා. කෙසේ වෙතත් තවමත් එම ඇප් නියෝජනය වින්ඩෝස් එක්ස්ප්ලොරා හරහා සාමන්‍ය ලෙසට වෙබ් අඩවියට පිවිසීම සදහා පමනක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි පෙනෙන්නට ඇත්තේ.නව ඔෆ්‍ෆිස් මෘදුකාංගයද ස්පර්ශක මිත්‍ර බවින්යුක්තව වින්ඩෝස්8 සදහා වඩාත් ගැලපෙන ලෙසට නිර්මානය කර ඇති බවට ප්‍රකාශ වන අතර ඔෆ්‍ෆිස් 2013 සදහාද ඇප්ස් ස්ටෝර්වක් ක්‍රියාත්මක වන අතර මේ වන විට එහි භාහිර නිර්මාපකයන්ගෙන් ලබාගත් ඇඩෝන යන් 200 කට වඩා අඩංගු බවටයි ප්‍රකාශ වන්නේ. වින්ඩෝස් RT උපාංග භාවිතාකරන්නන් සදහා නම් ඔෆ්ෆීස් හෝම් හා ස්‍ටුඩන්ට් සම්පූර්න සංස්කරන පසුගිය ඔක්තෝබරයේ සිටම භාවිතා කිරීම අවස්ථාව ලැබී තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-01-30
ඔෆ්‍ෆිස් 2013 වින්8 ඇප්ස් ස්ටෝර්වට ඇප් එකක් ලෙස පැමිනේ
ඔබ වින්ඩෝස්8 භාවිතාකරන්නෙක් නම් මේ වන විට වින්8 ඇප්ස් ස්ටෝර්ව තුල ඔෆ්ෆීස් 2013 ඇප් එකක් ලෙසට නිකුත්ව තිබෙනවා. ඔෆ්‍ෆිස් නිල නිකුතුව සිදුවී හෝරා කිහිපයක් ගෙවීයත්ම මෙම ඇප් නිකුතුව සිදුව තිබෙනවා. කෙසේ වෙතත් තවමත් එම ඇප් නියෝජනය වින්ඩෝස් එක්ස්ප්ලොරා හරහා සාමන්‍ය ලෙසට වෙබ් අඩවියට පිවිසීම සදහා පමනක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි පෙනෙන්නට ඇත්තේ.නව ඔෆ්‍ෆිස් මෘදුකාංගයද ස්පර්ශක මිත්‍ර බවින්යුක්තව වින්ඩෝස්8 සදහා වඩාත් ගැලපෙන ලෙසට නිර්මානය කර ඇති බවට ප්‍රකාශ වන අතර ඔෆ්‍ෆිස් 2013 සදහාද ඇප්ස් ස්ටෝර්වක් ක්‍රියාත්මක වන අතර මේ වන විට එහි භාහිර නිර්මාපකයන්ගෙන් ලබාගත් ඇඩෝන යන් 200 කට වඩා අඩංගු බවටයි ප්‍රකාශ වන්නේ. වින්ඩෝස් RT උපාංග භාවිතාකරන්නන් සදහා නම් ඔෆ්ෆීස් හෝම් හා ස්‍ටුඩන්ට් සම්පූර්න සංස්කරන පසුගිය ඔක්තෝබරයේ සිටම භාවිතා කිරීම අවස්ථාව ලැබී තිබෙනවා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...