මයික්‍රසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායකමහතෙකු තම සමාගමේ කොටස් කරුවන් වෙත යොනුකර තිබූ ලිපියක් උපුටාදක්වමින් පලවන වාර්ථවකින් පැවසෙන්නේ ඉදිරියේදී තම සමාගම ප්‍රධාන ලෙස මෘදුකාංග සමාගමක් ලෙස හා දෙවනුව ඉදහිටක දෘඩාංග නිපදවන ආයතනයක් වනවාට වඩා මෘදුකාංග හා දෘඩාංග එකසේ නිෂ්පාදනය කරමින් වෙලද පොලතුල තම අනන්‍යතාවය තහවුරු කරගන්නා ආයතනයක් ලෙසට ඉදිරි සැලසුම් නිමවීම බොහෝ දුරට ඉඩ ඇති බවයි. ඔහු පවසා තිබුනේ ගෙවීයමින් තිබෙන වසර ආයතනය තම ඉලක්ක වෙත ලගාවීමේ මද අඩුපාදු තත්වයක් තුල තම වාර්ශික පාරිතෝෂිතයන් පවා අවමවීම් වලට ලක්ව තිබූ බවයි. සර්ෆේස් ටැ උපකරනය වෙත හා එක්ස්බොක්ස් 360 ක්‍රිඩා ගැන වඩාත් බලාපොරොත්තු පලකරමින් සටහන්ව තිබූ ලිපියට අනූව ඇපල් ආයතනයේ ගමන් මගෙහි කුඩා සෙවනැල්ලක් දක්නට ලැබෙන බවටයි එම වාර්ථාව පවසා සිටින්නේ.1982 මවුසයක් නිපදවමින් දෘඩාංග වෙළද පොල වෙත වරින් වර පැමිනි මයික්‍රසොෆ්ට් ආයතනය ඉදිරියේදී තම මෘදුකාංග වල ඔනෑම පරිගණකයක ධවනය වීමේ හැකියාව රැක ගනිමින් එම මෘදුකාංග සදහා වඩාත් සුදුසු දෘඩාංග නිර්මානය කිරීමේ කාර්ය කෙරෙහි දැනට වඩා දැඩි අවදානයක් යොමු කරනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-12-05
මයික්‍රසොෆ්ට් ආයතනය ඇපල් සමාගමේ ගමන් මගට නැබුරුවක්....
මයික්‍රසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායකමහතෙකු තම සමාගමේ කොටස් කරුවන් වෙත යොනුකර තිබූ ලිපියක් උපුටාදක්වමින් පලවන වාර්ථවකින් පැවසෙන්නේ ඉදිරියේදී තම සමාගම ප්‍රධාන ලෙස මෘදුකාංග සමාගමක් ලෙස හා දෙවනුව ඉදහිටක දෘඩාංග නිපදවන ආයතනයක් වනවාට වඩා මෘදුකාංග හා දෘඩාංග එකසේ නිෂ්පාදනය කරමින් වෙලද පොලතුල තම අනන්‍යතාවය තහවුරු කරගන්නා ආයතනයක් ලෙසට ඉදිරි සැලසුම් නිමවීම බොහෝ දුරට ඉඩ ඇති බවයි. ඔහු පවසා තිබුනේ ගෙවීයමින් තිබෙන වසර ආයතනය තම ඉලක්ක වෙත ලගාවීමේ මද අඩුපාදු තත්වයක් තුල තම වාර්ශික පාරිතෝෂිතයන් පවා අවමවීම් වලට ලක්ව තිබූ බවයි. සර්ෆේස් ටැ උපකරනය වෙත හා එක්ස්බොක්ස් 360 ක්‍රිඩා ගැන වඩාත් බලාපොරොත්තු පලකරමින් සටහන්ව තිබූ ලිපියට අනූව ඇපල් ආයතනයේ ගමන් මගෙහි කුඩා සෙවනැල්ලක් දක්නට ලැබෙන බවටයි එම වාර්ථාව පවසා සිටින්නේ.1982 මවුසයක් නිපදවමින් දෘඩාංග වෙළද පොල වෙත වරින් වර පැමිනි මයික්‍රසොෆ්ට් ආයතනය ඉදිරියේදී තම මෘදුකාංග වල ඔනෑම පරිගණකයක ධවනය වීමේ හැකියාව රැක ගනිමින් එම මෘදුකාංග සදහා වඩාත් සුදුසු දෘඩාංග නිර්මානය කිරීමේ කාර්ය කෙරෙහි දැනට වඩා දැඩි අවදානයක් යොමු කරනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...