මයික්‍රසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායකමහතෙකු තම සමාගමේ කොටස් කරුවන් වෙත යොනුකර තිබූ ලිපියක් උපුටාදක්වමින් පලවන වාර්ථවකින් පැවසෙන්නේ ඉදිරියේදී තම සමාගම ප්‍රධාන ලෙස මෘදුකාංග සමාගමක් ලෙස හා දෙවනුව ඉදහිටක දෘඩාංග නිපදවන ආයතනයක් වනවාට වඩා මෘදුකාංග හා දෘඩාංග එකසේ නිෂ්පාදනය කරමින් වෙලද පොලතුල තම අනන්‍යතාවය තහවුරු කරගන්නා ආයතනයක් ලෙසට ඉදිරි සැලසුම් නිමවීම බොහෝ දුරට ඉඩ ඇති බවයි. ඔහු පවසා තිබුනේ ගෙවීයමින් තිබෙන වසර ආයතනය තම ඉලක්ක වෙත ලගාවීමේ මද අඩුපාදු තත්වයක් තුල තම වාර්ශික පාරිතෝෂිතයන් පවා අවමවීම් වලට ලක්ව තිබූ බවයි. සර්ෆේස් ටැ උපකරනය වෙත හා එක්ස්බොක්ස් 360 ක්‍රිඩා ගැන වඩාත් බලාපොරොත්තු පලකරමින් සටහන්ව තිබූ ලිපියට අනූව ඇපල් ආයතනයේ ගමන් මගෙහි කුඩා සෙවනැල්ලක් දක්නට ලැබෙන බවටයි එම වාර්ථාව පවසා සිටින්නේ.1982 මවුසයක් නිපදවමින් දෘඩාංග වෙළද පොල වෙත වරින් වර පැමිනි මයික්‍රසොෆ්ට් ආයතනය ඉදිරියේදී තම මෘදුකාංග වල ඔනෑම පරිගණකයක ධවනය වීමේ හැකියාව රැක ගනිමින් එම මෘදුකාංග සදහා වඩාත් සුදුසු දෘඩාංග නිර්මානය කිරීමේ කාර්ය කෙරෙහි දැනට වඩා දැඩි අවදානයක් යොමු කරනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2012-12-05
මයික්‍රසොෆ්ට් ආයතනය ඇපල් සමාගමේ ගමන් මගට නැබුරුවක්....
මයික්‍රසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායකමහතෙකු තම සමාගමේ කොටස් කරුවන් වෙත යොනුකර තිබූ ලිපියක් උපුටාදක්වමින් පලවන වාර්ථවකින් පැවසෙන්නේ ඉදිරියේදී තම සමාගම ප්‍රධාන ලෙස මෘදුකාංග සමාගමක් ලෙස හා දෙවනුව ඉදහිටක දෘඩාංග නිපදවන ආයතනයක් වනවාට වඩා මෘදුකාංග හා දෘඩාංග එකසේ නිෂ්පාදනය කරමින් වෙලද පොලතුල තම අනන්‍යතාවය තහවුරු කරගන්නා ආයතනයක් ලෙසට ඉදිරි සැලසුම් නිමවීම බොහෝ දුරට ඉඩ ඇති බවයි. ඔහු පවසා තිබුනේ ගෙවීයමින් තිබෙන වසර ආයතනය තම ඉලක්ක වෙත ලගාවීමේ මද අඩුපාදු තත්වයක් තුල තම වාර්ශික පාරිතෝෂිතයන් පවා අවමවීම් වලට ලක්ව තිබූ බවයි. සර්ෆේස් ටැ උපකරනය වෙත හා එක්ස්බොක්ස් 360 ක්‍රිඩා ගැන වඩාත් බලාපොරොත්තු පලකරමින් සටහන්ව තිබූ ලිපියට අනූව ඇපල් ආයතනයේ ගමන් මගෙහි කුඩා සෙවනැල්ලක් දක්නට ලැබෙන බවටයි එම වාර්ථාව පවසා සිටින්නේ.1982 මවුසයක් නිපදවමින් දෘඩාංග වෙළද පොල වෙත වරින් වර පැමිනි මයික්‍රසොෆ්ට් ආයතනය ඉදිරියේදී තම මෘදුකාංග වල ඔනෑම පරිගණකයක ධවනය වීමේ හැකියාව රැක ගනිමින් එම මෘදුකාංග සදහා වඩාත් සුදුසු දෘඩාංග නිර්මානය කිරීමේ කාර්ය කෙරෙහි දැනට වඩා දැඩි අවදානයක් යොමු කරනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...