ඩෙල් ආයතනයේ නිර්මාතෲ තම ආයතනයේ වාර්ෂික හමුවකට සහබාගී වෙමින් පවසා සිටිනේ වින්ඩෝස්8 පැහැදිලි ඉදිරි ගමනක සිටින බවයි. වින්ඩෝස්8 කෙරෙහි පලවන විවිධ මතවාද අතරට එකතුවන මෙම අදහස පලකරමින් ඔහු පවසා සිටින්නේ වින්ඩෝස් 8 කෙරෙහි ඇති අවදානය ඉහහල මට්ටමක පවතෛන බවත් ව්‍යාපාරික මට්ටමේ භාවිතාකරන්නන්ගේද සැලකිය යුතු මට්ටමක අවධානයක් දිනා ගැනීමට වින්8 සමත්ව ඇති බවයි. ඒලබෙන මාස කිහිපය තුල වින්ඩෝස්8 භාවිතය සැලකිය යුතු මට්ටමින් ඉහලයනු ඇති බව තම බලාපොරොත්තුව බවයි ඔහු පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-12-13
වින්8 සාර්ථක ඉදිරිගමනක.... -"ඩෙල්" නිර්මාතෘ පවසයි-
ඩෙල් ආයතනයේ නිර්මාතෲ තම ආයතනයේ වාර්ෂික හමුවකට සහබාගී වෙමින් පවසා සිටිනේ වින්ඩෝස්8 පැහැදිලි ඉදිරි ගමනක සිටින බවයි. වින්ඩෝස්8 කෙරෙහි පලවන විවිධ මතවාද අතරට එකතුවන මෙම අදහස පලකරමින් ඔහු පවසා සිටින්නේ වින්ඩෝස් 8 කෙරෙහි ඇති අවදානය ඉහහල මට්ටමක පවතෛන බවත් ව්‍යාපාරික මට්ටමේ භාවිතාකරන්නන්ගේද සැලකිය යුතු මට්ටමක අවධානයක් දිනා ගැනීමට වින්8 සමත්ව ඇති බවයි. ඒලබෙන මාස කිහිපය තුල වින්ඩෝස්8 භාවිතය සැලකිය යුතු මට්ටමින් ඉහලයනු ඇති බව තම බලාපොරොත්තුව බවයි ඔහු පවසා සිටින්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...